China වලත් fuel price වැඩි කරල

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,073
    5,307
    113
    china වලත් අද ඉඳන් fuel price වැඩි කරනවා yuan 0.53 - 0.56 අතර ගාණකින්. එක ලංකාවේ වැඩි කරපු ගානට සමාන ගාණක්. ලංකාවේ වැඩි කරන්න හේතු මේකයි. දැන් ඉස්සර වගේ fuel වලට ලංකාවේ සහනාදාර දෙන්නේ නැ. IMF එකේ rules වලට අනුව එහෙම කරන්න බෑ දැන්. දැන් තියෙන්නේ automatic price mechanism එකක්. global market එකේ price change වලට සාපේක්ෂව fuel price වෙනස් කරනවා.

    එතකොට කොහොම පරණ stock තිබ්බත් global market price එකට තමා දෙන්නේ. එක ලංකාවේ වගේ රටකට දරන්න අමාරුයි. production cost අනන් මනං එකී මෙකි නොකී හැම එකම up වෙනවා. එත් කරන්න දෙයක් නෑ දැන් බෙරේ බැදගෙන ඉවරයි. දැන් මේකත් හරියට gold market එක වගේ තමා. Gold අඩු ගානට අරන් තියාගත්තා කියල global price වැඩි උනහම වැඩි වෙච්ච ගානට දෙනවා මිසක් ඊට වැඩ අඩුවට දෙන්නේ නැනේ. දැන් fuel market එකත් ඒ වගේ තමා.
    ලෝකේ second largest fuel consumer china. උන් කොච්චර fuel stock කරගෙන ඇද්ද. එත් prices වැඩි කරන්නේ එහෙ තියෙන මිල සුත්රයත් calculate වෙන්නේ global price change එක base කරගෙන. හැබැයි china වල කියන විදිහට මේ විදිහට මේ තරම් price වැඩි උනේ අවුරුදු 4කට විතර පස්සෙලු. කොහොම උනත් මේ වගේ major price hike එකකදී මොන stock කොච්චර ගහන් හිටියත් දැන් තියන IMF rules එක්ක වැඩි වෙන එක කොහොමත් වෙනවා. එක එහෙම නොකලොත් ඊට වැඩ crisis එකක් එනවා. ලංකාව තෙල් ගෙන්වන්නේ LC වලින්. ඊලග තෙල් නැව ගෙන්නන්න ඕන ඩොලර් ප්‍රමාණය තීරණය වෙන්නේ එදාට global market එකේ තියන price එක මත. එතකොට අතේ තියෙන තොග පරණ මිලටම වික්කොත්, අලුත් මිලට තෙල් ගේන්න අවශ්‍ය අමතර මුදල සොයාගන්න රජයට හෝ සංස්ථාවට හැකියාවක් නැහැ. ඕක තමා ඇත්ත.

    ඒ වගේම තමා අනිත් පැත්තත් crude oil price එක පාර crash උනත් ඒ ප්‍රමානෙට හරියන්න price අඩු වෙනවා.

     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    තෙල් නම් අඩු වෙයි.. අනිත් වැඩි වෙන ඒවා නම් ආයේ අඩුවෙන්නේ නෑ..
    ඉතිං උබම හිතල බලපන් මේක රටක් ද කියල :rolleyes:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,307
    113
    තෙල් නම් අඩු වෙයි.. අනිත් වැඩි වෙන ඒවා නම් ආයේ අඩුවෙන්නේ නෑ..
    කඩ කරන මිනිස්සු කොහොමත් එහෙමයි. වැඩි කරපුව ආයේ අඩු කරන්නේ නෑ. සරලව saloon එකකට ගිහින් බලපන්. අර ගණන් වැඩි වෙච්ච කාලේ වැඩි කරපුව තමා තාම තියෙන්නේ. ඒක වෙනස් කරන්න පුළුවන් වෙන්නේ GOV එකට price අඩු වෙනකොට බඩු මිල අඩු කරන්නේ නැති අයව අල්ලලා දඩ ගහල ඕවගේ මොනවහරි නිති ගෙන්න වෙනවා. එහෙම නැතුව ඕක නවත්තන්න බෑ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඒ වුනාට ලෝක වෙළඳපලේ මිල වැඩි වෙනකොට මෙහේ මිල වැඩිකරන්න නම් ආණ්ඩුවක් ඕන නෑනේ බං
    තෙල් මිල පාලනය කරන්න විතරක් නෙමෙයිනෙ ආණ්ඩුවක් තියෙන්නෙ
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,307
    113
    ඒ වුනාට ලෝක වෙළඳපලේ මිල වැඩි වෙනකොට මෙහේ මිල වැඩිකරන්න නම් ආණ්ඩුවක් ඕන නෑනේ බං
    එහෙම නොකර කරන්න පුළුවන් විදිහ උබ කියපන් එහෙනං
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,958
    113
    එහෙම නොකර කරන්න පුළුවන් විදිහ උබ කියපන් එහෙනං
    ඉතින් බං ඕක මම කියපු එකක් නෙවෙයිනේ කියපු කෙනා කවුද දැන් ඉන්නේ කොතනද කියලා හැමෝම දන්නවනේ මට අනුව නම් රටක එහෙම කරන්න බෑ හැබැයි කියපු කෙනා කරලා පෙන්වන්න ඕන
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,307
    113
    ඉතින් බං ඕක මම කියපු එකක් නෙවෙයිනේ කියපු කෙනා කවුද දැන් ඉන්නේ කොතනද කියලා හැමෝම දන්නවනේ මට අනුව නම් රටක එහෙම කරන්න බෑ හැබැයි කියපු කෙනා කරලා පෙන්වන්න ඕන
    ඉතින් දැන් උබ නෙමේද කිවුවෙ මෙහේ මිල වැඩිකරන්න නම් ආණ්ඩුවක් ඕන නෑනේ කියල. උබ හිතන් ඉන්නෙ එහෙම නන් උබෙ මොලේ තමා මොලේ.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,958
    113
    ඉතින් දැන් උබ නෙමේද කිවුවෙ මෙහේ මිල වැඩිකරන්න නම් ආණ්ඩුවක් ඕන නෑනේ කියල. උබ හිතන් ඉන්නෙ එහෙම නන් උබෙ මොලේ තමා මොලේ.
    අනේ මන්දා බං උඹයි මමයි බොරු වාදයක් කරන්නේ
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,099
    113
    එහේ පිම්පි බයියොත් අඩනවද? ආහ් එහෙත් මෙහේ වගේ විපක්ශයක් නෑනේ දියවෙලානේ තියෙන්නේ නේද 🥴
     
    • Haha
    Reactions: Jack_Sparrow

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,368
    20,779
    113
    Panadura
    හුන්ඩුවකුත් නෙමෙයි උණ්ඩුකපුච්චයක්
    x8ypCIC.jpg
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,642
    14,842
    113
    Redde revunu hora adu kule haththa.
    Gota ge kaale thel nathi wunama voice cut dunna.

    Dan me dollars anan manan serama thibilath hena gahanna wage ganan wadi kara. Munta 2nd term boru.
     
    • Haha
    Reactions: manarrow

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,307
    113
    Redde revunu hora adu kule haththa.
    Gota ge kaale thel nathi wunama voice cut dunna.

    Dan me dollars anan manan serama thibilath hena gahanna wage ganan wadi kara. Munta 2nd term boru.
    Dollars 100 billion තිබ්බත් price එක අද වැඩි වෙන එකක් නවත්තන්න බෑ. මොකද price එක දැන් depend වෙන්නේ global market price එක මත.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,642
    14,842
    113
    ලංකාව තෙල් ගෙන්වන්නේ LC වලින්. ඊලග තෙල් නැව ගෙන්නන්න ඕන ඩොලර් ප්‍රමාණය තීරණය වෙන්නේ එදාට global market එකේ තියන price එක මත. එතකොට අතේ තියෙන තොග පරණ මිලටම වික්කොත්, අලුත් මිලට තෙල් ගේන්න අවශ්‍ය අමතර මුදල සොයාගන්න රජයට හෝ සංස්ථාවට හැකියාවක් නැහැ. ඕක තමා ඇත්ත.
    Nikan hukana katha kiyanna epa bn.

    Rupiyal walin ganan wadi karala kohomada LC daanne USD walin ?
    Me aanduwata kisima vision ekak or plan ekak naha mehe thiyena USD reserves up karanna. Hemoma depend wuna tourism and apparel walama munuth ellila innawa.

    Duka habai serama dannawa kiyala balayata aapu me higana hora haththa wiswasa karala apith chande dunnu eka.
     
    • Haha
    Reactions: manarrow

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,355
    517
    113
    In my studio
    ඉතින් බං ඕක මම කියපු එකක් නෙවෙයිනේ කියපු කෙනා කවුද දැන් ඉන්නේ කොතනද කියලා හැමෝම දන්නවනේ මට අනුව නම් රටක එහෙම කරන්න බෑ හැබැයි කියපු කෙනා කරලා පෙන්වන්න ඕන
    oka kiyapu ekawa udinma thiyala janadipathi kara..... :lol: :lol: :lol: :lol:
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,642
    14,842
    113
    Dollars 100 billion තිබ්බත් price එක අද වැඩි වෙන එකක් නවත්තන්න බෑ. මොකද price එක දැන් depend වෙන්නේ global market price එක මත.
    Machan... me price wadi wena wena widiyata rata athule price wadi wenawa nam ehema aanduwak mokatada kiyala oya maha ekaama thamai a kaale ahuwe.

    Anika onama deka thiyena supplier contract kiyala deyak. For a defined period of time, pre agreed terms walata anuwa price ekak fix karanawa. Ehema kara nam mehema loke wadi wena hema sarema meheta impact eka enawa adui.
    Anika me monawa amathaka karath mehe thel tanki tika mun hariyata utilise kara nam meeta wada hodata meka manage karanna thibba.
    Dawas 37ka stock thiyenawa kiyala, mehema eka paarata ganan wadi kara kiyanne minissu munwa trust nokara innawa. Eka darunui me seratama wadiya.

    Anika ko bn me order karala maga enawa kiwwa thel navu ? Ewa enne price prices walatama neh. Ewa meheta eddi me war eka settle wela thiyenne. Mokada denatama 37 days mun thiyenawa kiwwe rata athule stock balala. Me maga ena ewa balala nemei.