එන්න.. අයි ෆෝන් ෆොටොග්රැෆි
එන්න.. අයි ෆෝන් ෆොටොග්රැෆි
ඡායාරූපකරණය කියන්නේ අද ගොඩ දෙනෙක් කතා කරන්න කැමති ඒ වගේම ඉගෙන ගන්න උනන්දුවක් දක්වන මාතෘකාවක්. අද ලංකාවේ වුනත් "DSLR" කැමරාවල ආගමනයත් එක්ක ණය වෙලා හරි හොද කැමරාවක් අරගෙන මේ දේ අත්හදා බලන්න පෙලඹිලා තියෙනවා. ඒ කොහොම වුනත් මමත් අයිති වෙන්නේ තාමත් හොද ඡායාරූප රසවිදින කෙනෙකුට ඒ අතරම ඩිජිටල් කැමරාවකින් කරන්න පුලුවන් දේ සීමිත වුනත් ඒ දේ කරන්න පසුබට වෙන්නේත් නැහැ.
ඒ හැදින්වීමත් එක්ක අන්තර්ජාලයේ දැක්ක දෙයක් බෙදාගන්න හිතුනා එලකිරි එකත් එක්ක. අද ජංගම දුරකතන වල කැමරා භාවිතය ඉතා උපරිම සහ තාක්ෂණික අතින් ඉහළම මට්ටමක තියෙන කාලයක්. එලකිරි එකේ වුනත් ඇති අයි ෆෝන් භාවිතා කරන අය. ඔබ අයි ෆෝන් එකක් භාවිතා කරන ඡායරූපකරණය ගැන උනන්දුවක් දක්වන කෙනෙක් නම් මම පහලින් පල කරන දේවල් එක්ක ඔබ පුදුම වෙන්නත් බැරි කමක් නැහැ. එහෙනම් අපි ඒ දේ බලලාම ඉමු.

(1) Jim Darling http://www.jimdarlingphoto.com/
Bill
Bryan and Ola
Teri
" Since picking up his very first camera over 25 years ago, Jim Darling has been drawn to the faces and stories of people he meets. According to Darling, “using just the iPhone and any number of great photography apps, the stranger/street portrait enters a whole new level. I love the spontaneity and the quick relationship that exists between me and the subject.”
(2) Robert-Paul Jansenhttp://www.robertpauljansen.com/
There where fairies live
Swamped
No need to look further for love
(3) Benedicte Guillon (Paris, France)http://benedicteguillon.wix.com/portfolio
Eyep, Istanbul
Kadikoy, Istanbul
Essaouira Station, Morocco
(4)Kaisa and Stanley Breedenhttp://www.stanleybreeden.com/
Carpet Python
Gristle Fern
Docuna Rubropicta
(5)Richard ‘Koci’ Hernandez http://www.flickr.com/photos/koci
We shape our buildings; thereafter they shape us. Winston Churchill
Everything that we see is a shadow cast by that which we do not see. Martin Luther King Jr.
Depth must be hidden. Where? On the surface. Hugo von Hofmannsthal
(6)Oliver Lang http://oggsie.com/
Hiding from the light, Market St, Sydney
Floating, Park Street, Sydney
Newtown, Sydney
(7)Greg Schmigel http://www.justwhatisee.com/
The Conversation
Pale Beauty
The Old Rabbi and his Keeper
(8)Klaudia Cechini http://www.flickr.com/photos/66000653@N07/
Klaudia Cechini is a Polish photographer who uses her iPhone for self-portraiture.
Her images are often self-reflective; a visual expression of a personal emotion or feeling. Cechini notes that “It is about catching every day moments which fail to be expressed adequately by words”. 
(9)AikBeng Chia http://www.aikbengchia.com/#/0
(10) Dan Cole http://www.dankhole.com/
ඇත්තටම මේක එක ආර්ට් එකක් වෙන තරමටම ලෝකයේ පිලිගැනිමක් තියෙනවා, ඔබත් කැමරාවක් මිලදි ගැනිමට නොහැකිව ඡායාරූපකරණය අත්හැරියාද?
නමුත් ඔබ අත ඇති නවීන ජංගම දුරකතනය එයට පිලියමක් විය හැක....
අනික් අයටත් බලන්න බම්ප් එකක් කමන්ට් එකක් දාලා යන්න.... ගිහින් එන්නම්

Last edited: