එන්න.. අයි ෆෝන් ෆොටොග්‍රැෆි

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    එන්න.. අයි ෆෝන් ෆොටොග්‍රැෆි

    එන්න.. අයි ෆෝන් ෆොටොග්‍රැෆි

    ඡායාරූපකරණය කියන්නේ අද ගොඩ දෙනෙක් කතා කරන්න කැමති ඒ වගේම ඉගෙන ගන්න උනන්දුවක් දක්වන මාතෘකාවක්. අද ලංකාවේ වුනත් "DSLR" කැමරාවල ආගමනයත් එක්ක ණය වෙලා හරි හොද කැමරාවක් අරගෙන මේ දේ අත්හදා බලන්න පෙලඹිලා තියෙනවා. ඒ කොහොම වුනත් මමත් අයිති වෙන්නේ තාමත් හොද ඡායාරූප රසවිදින කෙනෙකුට ඒ අතරම ඩිජිටල් කැමරාවකින් කරන්න පුලුවන් දේ සීමිත වුනත් ඒ දේ කරන්න පසුබට වෙන්නේත් නැහැ.:)

    ඒ හැදින්වීමත් එක්ක අන්තර්ජාලයේ දැක්ක දෙයක් බෙදාගන්න හිතුනා එලකිරි එකත් එක්ක. අද ජංගම දුරකතන වල කැමරා භාවිතය ඉතා උපරිම සහ තාක්ෂණික අතින් ඉහළම මට්ටමක තියෙන කාලයක්. එලකිරි එකේ වුනත් ඇති අයි ෆෝන් භාවිතා කරන අය. ඔබ අයි ෆෝන් එකක් භාවිතා කරන ඡායරූපකරණය ගැන උනන්දුවක් දක්වන කෙනෙක් නම් මම පහලින් පල කරන දේවල් එක්ක ඔබ පුදුම වෙන්නත් බැරි කමක් නැහැ. එහෙනම් අපි ඒ දේ බලලාම ඉමු.
    :):)



    (1) Jim Darling http://www.jimdarlingphoto.com/


    Jim-Darling_Bill-600x585.jpg

    Bill

    Jim-Darling_Bryan-Ola-600x586.jpg

    Bryan and Ola

    Jim-Darling_Teri-600x586.jpg

    Teri

    " Since picking up his very first camera over 25 years ago, Jim Darling has been drawn to the faces and stories of people he meets. According to Darling, “using just the iPhone and any number of great photography apps, the stranger/street portrait enters a whole new level. I love the spontaneity and the quick relationship that exists between me and the subject.”

    (2)
    Robert-Paul Jansen
    http://www.robertpauljansen.com/

    Robert-Paul-Jansen_01-600x600.jpg

    There where fairies live

    Robert-Paul-Jansen_02-600x600.jpg

    Swamped

    Robert-Paul-Jansen_03-600x450.jpg

    No need to look further for love

    (3)
    Benedicte Guillon (Paris, France)http://benedicteguillon.wix.com/portfolio

    Benedicte-Guillon_eyup-istanbul_01-600x448.jpg

    Eyep, Istanbul

    Benedicte-Guillon_Kaldikoy-Istanbul_02-600x448.jpg

    Kadikoy, Istanbul

    Benedicte-Guillon_morocco_03-600x442.jpg

    Essaouira Station, Morocco

    (4)Kaisa and Stanley Breedenhttp://www.stanleybreeden.com/

    CarpetPython_2506_65_KBreeden_01-600x600.jpg

    Carpet Python

    GristleFern_KBreeden_03-600x600.jpg

    Gristle Fern

    DocunaRubropicta_KBreeden_02-600x600.jpg

    Docuna Rubropicta


    (5)Richard ‘Koci’ Hernandez http://www.flickr.com/photos/koci

    Koci-01_We-shape-our-buildings-600x600.jpg

    We shape our buildings; thereafter they shape us. Winston Churchill


    Koci-02_Everything-we-see-600x600.jpg

    Everything that we see is a shadow cast by that which we do not see. Martin Luther King Jr.


    Koci-03_Depth-must-be-hidden-600x600.jpg

    Depth must be hidden. Where? On the surface. Hugo von Hofmannsthal


    (6)Oliver Lang http://oggsie.com/

    Oliver-Lang_Photo-01_Hiding-600x450.jpg

    Hiding from the light, Market St, Sydney

    Oliver-Lang-Photo_02_Floating-600x450.jpg

    Floating, Park Street, Sydney

    Oliver-Lang-Photo_03_Newtown-600x450.jpg

    Newtown, Sydney

    (7)Greg Schmigel http://www.justwhatisee.com/

    Greg-Schmigel-01_The-Conversation-600x448.jpg

    The Conversation

    Greg-Schmigel_03_Pale-Beauty-600x450.jpg

    Pale Beauty

    Greg-Schmigel-02_The-Old-Rabbi-and-his-Keeper-600x450.jpg

    The Old Rabbi and his Keeper

    (8)Klaudia Cechini http://www.flickr.com/photos/66000653@N07/

    Klaudia Cechini is a Polish photographer who uses her iPhone for self-portraiture. :eek: Her images are often self-reflective; a visual expression of a personal emotion or feeling. Cechini notes that “It is about catching every day moments which fail to be expressed adequately by words”. :)


    Klaudia_01-600x600.jpg


    Klaudia_02-600x394.jpg


    Klaudia_03-600x449.jpg


    (9)AikBeng Chia http://www.aikbengchia.com/#/0

    Shoot_15_Aik-Beng-Chia-Photos_b-600x448.jpg


    Shoot_15_Aik-Beng-Chia-Photos_C.jpg


    Shoot_15_Aik-Beng-Chia-Photos_D.jpg


    (10) Dan Cole http://www.dankhole.com/

    Dan-Cole_01-600x600.jpg


    Dan-Cole_02-600x600.jpg


    Dan-Cole_03-600x600.jpg


    ඇත්තටම මේක එක ආර්ට් එකක් වෙන තරමටම ලෝකයේ පිලිගැනිමක් තියෙනවා, ඔබත් කැමරාවක් මිලදි ගැනිමට නොහැකිව ඡායාරූපකරණය අත්හැරියාද? :nerd:නමුත් ඔබ අත ඇති නවීන ජංගම දුරකතනය එයට පිලියමක් විය හැක....:cool:

    අනික් අයටත් බලන්න බම්ප් එකක් කමන්ට් එකක් දාලා යන්න.... ගිහින් එන්නම්
    :)
    2zg858i.gif


     
    Last edited:
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    මට DSLR තියා Camera Phone එකක් වත් නෑ.
    :lol::lol::lol::lol::lol::lol:
    ඒ වුනාට Photography පැත්තටත් ටිකක් ආසයි
    එළකිරි ත්‍රෙඩ් එකක් කොල්ලා හැම එකාටම වැදගත්
    :):):):)
     
    • Like
    Reactions: coolparkinglot
  • Jul 6, 2012
    10,692
    2,917
    113

    ඇත්තටම මේක එක ආර්ට් එකක් වෙන තරමටම ලෝකයේ පිලිගැනිමක් තියෙනවා, ඔබත් කැමරාවක් මිලදි ගැනිමට නොහැකිව ඡායාරූපකරණය අත්හැරියාද? :nerd:නමුත් ඔබ අත ඇති නවීන ජංගම දුරකතනය එයට පිලියමක් විය හැක....:cool:

    :):):yes::yes::yes::yes:
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    එළකිරි කොල්ලෙක්;13823779 said:
    මට DSLR තියා Camera Phone එකක් වත් නෑ.
    :lol::lol::lol::lol::lol::lol:
    ඒ වුනාට Photography පැත්තටත් ටිකක් ආසයි
    එළකිරි ත්‍රෙඩ් එකක් කොල්ලා හැම එකාටම වැදගත්
    :):):):)
    :):)


    අඩේ පට්ටනේ...:cool::cool::cool: DSLR වලින් ගැහුවා වගේනේ...
    +6
    :cool::cool::cool::cool::cool:

    wow maxxa bro 11++
    :):) thx bro...
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට

    patta, rep balu



    good thread......Rep+add



    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි



    :):):):):):) thx :cool::cool::cool: