මේ සමග පළවන පින්තූර දකින ඔබ........!!!

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මේ සමග පළවන පින්තූර දකින ඔබ........!!!

    ලොව දුර්ලභම දළඹුවා



    මේ සමග පළවන පින්තූර දකින ඔබ හිතන්නේ ඔබ කවුරු දකිනවා කියලද? මේ ස්‌පයිඩර් මෑන්ගේ හිස නම් නොවෙයි. මෙය දළඹුවකුගේ හිසක විශාල කළ ඡායාරූපයක්‌. රෝස දළඹුවා ලෙස හැඳින්වෙන මේ දළඹු විශේෂය ඉතාම ශීඝ්‍රයෙන් වඳවීගෙන යන දළඹු විශේෂයක්‌. ඔස්‌ටේ්‍රලියාවේ වැසි වනාන්තරවලට ආවේණික මේ සතාගේ මුහුණ මත විශාල ඇස්‌ දෙකක්‌ බඳු තිත් දෙකක්‌ සහ දත් පෙළක්‌ බඳු තිත් පෙළක්‌ තිබෙනවා. Pink Underwing Moth යනුවෙන් හඳුන්වන මේ සතා දුඹුරු සහ කළු පැහැති සිරුරකින් සහ දුඹුරු පැහැති පාදවලින් සමන්විතයි. ලෝකයේ වඳවෙමින් පවත්නා එකම දළඹු වර්ගය ලෙස හැඳින්වෙන්නේ මේ දළඹුවා පමණයි.

    Pink Underwing Moth දළඹුවා වර්ගයා බෝ කිරීමේ කාර්යයට සූදානම් වන්නේ අඳුරු ස්‌වරූපයක්‌ ඇති වනාන්තරවල පමණයි. එහෙත් එබඳු වනාන්තර දැන් ලෝකයේ හිඟයි. ඒ නිසා මේ දළඹුවාගේ බෝ වීම ඉදිරියේදී සම්පූර්ණයෙන්ම නැවැතීමට ඉඩ තිබෙනවා.


    මේ දළඹුවාගේ දුර්ලභ ඡායාරූප ගෙන ඇත්තේ Lvi Webber නමැති ඡායාරූප ශිල්පියායි.


    235.jpg

    236.jpg

    237.jpg

    238.jpg

    239.jpg

    240.jpg