2012 Nov 11 - ElaKiri Radio ! - Weekend with Sltikiri

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අහ්හ් මචන්...සෙට් වෙමු එහෙනම් :cool:

    mamath dan set une
    tuzki55.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙතුවක් අයියන්ඩිය කියල කීවට මට වඩා අවු. 2ක් බාලයි ඔයා...
    මල්ලි සුභ පැතුම් 70,000ට අද ආවෙ දවස් ගානකින්...:):):):)

    එදා ස්ලිට් එකේ අවුරුද්ද කියපු වෙලේ මටනම් හිතුන අයිය කෙනෙක් වෙන්න ඇති කියල :D එළ එළ බොහොමත් ම ස්තූතියි සුභපැතුමට. ඒක තමයි දවස් ගානකින්නෙ ත්‍රේඩ් එකට සෙට් වුණේ මුල ඉදල :D
     
    Status
    Not open for further replies.