2012 Nov 11 - ElaKiri Radio ! - Weekend with Sltikiri

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මමත් සැපත් උනා ඕන්...
    කාලා දැන් ආවේ..
    පට්ට සින්දුවක් යන්නේ

    එළ එළ මල්ලි සෙට් වෙමු අදත් :D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif

    repost
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඌට වඩා මානසික ව්‍යාකූලතාවයක් තියන එකෙක් ඉන්නවා.....
    ඕන නම් මම කනෙන් පෙන්නන්නං....................:nerd:

    මම මානසිකව වැටිල ඉන්දෙද්දි උඹ මේ කොනිත්තන්න එන්න එපා හරිය...
    tuzki80.gif
    tuzki80.gif
    tuzki80.gif
    tuzki80.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයිසව ළිදේ දානව කියල, සංනල්පයව ළිදේ දැම්මා....
    දැං තෝ පැනපිය ළිදට........
    මට **නුත් හිනා යකෝ...............................
     
    Status
    Not open for further replies.