2012 Nov 11 - ElaKiri Radio ! - Weekend with Sltikiri

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මමත් සැපත් උනා ඕන්...
    කාලා දැන් ආවේ..
    පට්ට සින්දුවක් යන්නේ

    එළ එළ මල්ලි සෙට් වෙමු අදත් :D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....
    ​

    එළකිරි රේඩියෝ​


    00020770.gif

    repost
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඌට වඩා මානසික ව්‍යාකූලතාවයක් තියන එකෙක් ඉන්නවා.....
    ඕන නම් මම කනෙන් පෙන්නන්නං....................:nerd:

    මම මානසිකව වැටිල ඉන්දෙද්දි උඹ මේ කොනිත්තන්න එන්න එපා හරිය...
    tuzki80.gif
    tuzki80.gif
    tuzki80.gif
    tuzki80.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයිසව ළිදේ දානව කියල, සංනල්පයව ළිදේ දැම්මා....
    දැං තෝ පැනපිය ළිදට........
    මට **නුත් හිනා යකෝ...............................
     
    Status
    Not open for further replies.