Post Ur ඇඳ Right Now :පි

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    පොස්ට් කරමු බලන්න මේ වෙලාවේ ඔයාලා නිදාගන්න ඇඳේ පින්තුර
    පොජ්ජක්.
    :D:D

    bed_xlarge.jpeg

    විකාර වැඩක් තමයි ඉතින්.
    බලමු අපේ කොල්ලන්ගේ,කෙල්ලන්ගේ ඇඳවල්වල පිළිවෙල.

    ඔන්න මං පට්ටං ගත්තා
    DSC_1954.jpg


    DSC_1953.jpg



    කො බලමු කස්ටියගේ ඇඳවල්
    :P:P:P:P:P

     
    • Like
    Reactions: dj ice cold