KUWAIT MAL WEDI

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
කුවේට් මල් වෙඩි සංදර්ශනය ගිනස් වාර්තාවක් තබයි:rofl::rofl::rofl::rofl::eek::eek::shocked:

කුවේට් රාජ්‍යය පිහිටුවා වසර 50ක් පිරීම නිමිත්තෙන් පෙරේදා කුවේට් හි පැවති මල් වෙඩි සංදර්ශනය ගිනස් වාර්තාවක් බවට පත්වී තිබෙනවා.

පුරා පැයක පමණ කාලයකදී අහසට එල්ල කළ මල් වෙඩි ප්‍රමාණය 77,282ක් පමණ වන අතර ඒ සඳහ ගිය වියදම ස්ටර්ලිං පවුම් මිලියන 10ක් හෙවත් රුපියල් මිලියන 2,077:shocked::shocked::shocked:ක් පමණ වන බවයි වාර්තා වෙන්නේ.
:shocked::shocked::shocked::shocked::shocked:

Fireworks-+Kuwait-+Gossip9-++(1).jpg

Fireworks-+Kuwait-+Gossip9-++(2).jpg

Fireworks-+Kuwait-+Gossip9-++(3).jpg

Fireworks-+Kuwait-+Gossip9-++(4).jpg

Fireworks-+Kuwait-+Gossip9-++(5).jpg

Fireworks-+Kuwait-+Gossip9-++(6).jpg

Fireworks-+Kuwait-+Gossip9-++(7).jpg

Fireworks-+Kuwait-+Gossip9-++(8).jpg

Fireworks-+Kuwait-+Gossip9-++(9).jpg

Fireworks-+Kuwait-+Gossip9-++(32).jpg

Fireworks-+Kuwait-+Gossip9-++(31).jpg

Fireworks-+Kuwait-+Gossip9-++(13).jpg

Fireworks-+Kuwait-+Gossip9-++(14).jpg


thnks for the original poster
හොදයි නම් ඉතින් සලකලා යන්න හොදේ........:):):rofl::rofl:
අනිත් අයටත් බලන්න BUMP එකක් වත් දාන්න අමතක කරන්න එපා:shocked::lol::lol::):)
 
Last edited: