[FONT="]අපිත් හැමදාම දකින, ලියන [FONT="]Face Book [/FONT][FONT="]එක පොතක් විදිහට මුද්‍රණය කරන්න තමා මේ හදන්නේ!!

[/FONT]
[FONT="] දිනකට එච්චර එකතු වෙනUpdate ටික එකතු කරලා A4 පිටුවක Arial අකුරෙන් 11 ප්‍රමාණයෙන් මුද්‍රණය කලොත් කොහෝම වේවිද??

[/FONT] [FONT="]නිකමටවත් මුහුණු පොතේ නිතරම ඉන්න අපි ඒ ගැන හිතුවේ නෑ නේද??
ඔන්න ඒ ගැන හිතන්නත් බලන්නත් පුළුවන්...

[/FONT] [FONT="] මාතෘකාව එහේම තිබුනට කියන්න යන්නේ ඒ ගැන කරපු සමීක්ෂණයක තොරතුරු...

[FONT="][/FONT]
[/FONT] [FONT="]මේ සමීක්ෂණය කරලා තියෙන්නේ
UK Online cartridge retailer [FONT="]සමාගම!!

[/FONT][/FONT]
[FONT="]ඔවුන්ගේ වෙබ් අඩවියට මෙතනින් යන්න..!
[/FONT][FONT="]
මිලියන 800 ක් පාවිච්චි කරන අපි කවුරුත් දන්න Face Book එකට අපි දාන එක එක දේවල් නැත්නම් Update [FONT="]ටික අවුරුද්දක් එකතු කරලා පිටපත් කලොත් පිටු බිලියන 11.5 ක පොතක් හදන්න පුළුවන්ලු..!!! [/FONT][/FONT][FONT="]

[/FONT] Face Book සමාගම දිනකට තම වෙබ් අඩවියට එකතු වන අදහස්, නැත්නම් Update ගැන කිසිදු සංඛ්‍යාලේඛන ඉදිරිපත් නොකලත් බ්‍රිතාන්‍ය යේ පුද්ගලයන් 2102 ක් යොදා ගෙන UK Online cartridge retailer සමාගම කළ සමීක්ෂණයකින් කිවවෙන්නේ ලොව පුරා මිලියන 800 ක පිරිසක් වන Face Book වෙබ් අඩවියට දිනකට බිලියන 292 පමන වන Update[FONT="] එකතුවන බවයි.

[FONT="]ඒ පේලි දෙකක් ලෙස සාමාන්‍ය ලෙස සලකා බලලයි...

[/FONT] [FONT="]එය එක් පේලියකට ගනන් කලොත් ආසන්න වශයෙන්
[/FONT] [FONT="]බිලියන 584 ක්....

සාමාන්‍යයෙන් පේළි 51 ක් ලිවිය හැකි A4 පිටුවක Face Book එක පොතක් විදිහට ආවොත් ඒ සඳහා වැය වන කඩදාසි ප්‍රමාණයෙන් අපි පාවිච්චියට ගන්න ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂ මිලියන භාගයකට (500,000) වැඩිය මුද්‍රණය කරන්න පුලුවන් ලු!!

[FONT="]සාමාන්‍ය ලෙස ලොව වටා Face Book පාවිච්චි කරන්නන්ගෙන් 62% පිරිසක් දිනකට එක Status Update එකක් වත් සිදු කරන අතර එම පිරිසෙන් හරි අඩක් පේලි දෙක බැගින් වු Status දවසකට දෙවරක්වත් එකතු කරන බව පැවසෙනවා...


[/FONT] [FONT="]
[/FONT]
[FONT="]තවදුරටත් පැවසෙන පරිදි බ්‍රිතාන්‍ය යේ පුද්ගලයන් දිනකට විනාඩි 32 ක් වත් Face Book වෙබ් අඩවියේ ගත කරන බව සඳහන් වෙනවා.[/FONT]

දැනටමත් භාෂා 70 කින් පමණ Face Book[FONT="] වෙබ් අඩවිය ලොව පුරා පිරිස් භාවිතා කරනවා...

[/FONT] [FONT="] කාට හරි ගිනස් වාර්තාවක් වත් තියන්න හිතාගෙන මේ අවුරුද්දක Update [FONT="]එකතු පොත කියවන්න හිතුනොත් ඒකට ආසන්න වශයෙන් පැය මිලියන 573 ක් වත් යාවිලු...

[/FONT][/FONT] [FONT="]ඒ පිටුවක් මිනිත්තු 03 වෙන්න කාලය යොදා ගෙන කියෙව්වොත්...

දන්නවද??


[/FONT] [FONT="]ඒ කාලයෙන් ගුවන් යානයකින් ලොව වටා මිලියන 8.5 වාරයක් යන්න පුළුවන්...

[FONT="]ආ.........

[/FONT] [FONT="]දැන් මේ පොත මුද්‍රණය කරන්න HP [FONT="]ඉන්ක් ජෙට් ප්‍රින්ටරයකින් කලු පාටින් මුද්‍රණය කලොත් ඒකට යන තීන්ත වියදම කොහෝම වේවිද??

[/FONT]
[/FONT] [FONT="]මේ කියන විදිහට ඇ.ඩො.මිලියන 194.5 ක්!!

[/FONT] [FONT="]ඒ යන වියදමින් “ලන්ඩන් අයි“ කුලුණු දෙකක්ම හදන්න පුළුවන් ලු!! [/FONT][FONT="]

[FONT="] දිනකට සාමාන්‍ය යෙන් Face Book අඩවියට පින්තූර මිලියන 250 කට වැඩි ගණනක් එකතු වෙනවා..

[/FONT] [FONT="]පිස්සු හැදෙනවා නේද??

[/FONT] [FONT="] මීට කලින් දාපු අන්තර්ජාලය තුල විනාඩියකදී වෙන දේවල් බැලුවද?? නැත්නම් මෙතනින් යන්න..!

[/FONT]
Face Book[FONT="]ගැන කියද්දී තව දෙයක් මතක් වුනා..

[/FONT] [FONT="]අන්තර්ජාලයේ පළවුන ලිපියක් තිබුනා කට්ටිය දකින්න කියවන්න ඇති... ඒ මාර්තු 15 වැනිදා Face Book වෙබ් අඩවිය වහලා දානවා කියලා...
[/FONT][FONT="]


[/FONT] [FONT="]දැක්කේ නැත්නම් ඒ ලිපිය මෙතනින් බලන්න...
[/FONT]
[FONT="]15 වෙනිදත් කිට්ටුවටම ආවා ...
[/FONT]
Face Book[FONT="]වෙබ් අඩවිය වහලා දායිද??
නෑ නෑ ඒක වහන්නේ නෑ...!

එය වැරදි කට කතාවක් විතරක් කියලාFace Book[FONT="] වෙබ් අඩවියේ සම්බන්ධීකරණ අධ්‍යක්ෂ ලැරී යු මහතා ප්‍රකාශ කරලා තිබුනා..
[/FONT][/FONT]
[FONT="] දන්නවද?
[/FONT]
[FONT="] දැන් මාක් සුකර්බර්ග් ඇ.ඩො.බිලියන 05 බලාපොරොත්තුවෙන් අන්තර්ජාලය සම්බන්ධ සමාගමක් කරන ලොකුම ආයෝජනය ලෙසින් කොටස් වෙලඳ පොලට 2012 පෙබරවාරි මාසයේ මුල එකතු වුනා
ඒ පිළබද ඇමරිකානු UNITED STATES [/FONT]
[/FONT]Face Book[FONT="]වෙබ් අඩවිය වහලා දායිද??

නෑ නෑ ඒක වහන්නේ නෑ...!


එය වැරදි කට කතාවක් විතරක් කියලාFace Book[FONT="] වෙබ් අඩවියේ සම්බන්ධීකරණ අධ්‍යක්ෂ ලැරී යු මහතා ප්‍රකාශ කරලා තිබුනා..
[/FONT][/FONT][FONT="] දන්නවද?
[/FONT][FONT="] දැන් මාක් සුකර්බර්ග් ඇ.ඩො.බිලියන 05 බලාපොරොත්තුවෙන් අන්තර්ජාලය සම්බන්ධ සමාගමක් කරන ලොකුම ආයෝජනය ලෙසින් කොටස් වෙලඳ පොලට 2012 පෙබරවාරි මාසයේ මුල එකතු වුනා

ඒ පිළබද ඇමරිකානු UNITED STATES [/FONT]
[FONT="]SECURITIES AND EXCHANGE COMMISSION
[/FONT]
[FONT="]සඳහා ඉදිරිපත් කලා වු ලිපිය මෙතනින් බලන්න.......... [/FONT]

[/FONT]
[FONT="]පස්සේ කාලෙක කියවන්න හරි අපි දානUpdate [FONT="]ටිකත් එකතු කරලා පොතක් හැදුවොත් නරකද??

[/FONT][/FONT] [FONT="]
[/FONT]
[FONT="]කට්ටිය මොකද හිතන්නේ??

උපුටා ගත්තේ මෙතනින්!
චාමිකයගේ බ්ලොග් ඉසව්ව
[/FONT]
Last edited:

