2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එලz..... අයියාzzz මම මේ අපේ පාටි එකකට ටිකට් එකක් හදනවා. නමුත් අහගෙන ඉන්නේ

    එළ එළ මල්ලි එහෙනම් පස්සෙ සෙට් වෙන්නකො ත්‍රේඩ් එකට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar313349_4.gif

    එල එල ඔන්න අපිත් සෙට් උනා...............

    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=13832626
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මිහිපිට අඟලක් හිමි නැති මිනිසෙක් තනයි මාලිගා අහසේ
    කිරුළු දරන්නට රටක් නැති රජ කරවන්නට පුතෙක් නැති
    අතීතයක් මිස හෙටක් නැති මිහිපිට බිම් අඟලක් නොමැති
    මිනිසෙක් තනනා මාලිගා…….


    දිවි මාළිගයේ කවුරු රඟන්නේ
    අදුරු කුටිය කෙලෙසද එලි වන්නේ
    පාලු අදුර කවුදෝ සිදලන්නේ
    පෙරමෙන් කිංකිනි නැත හැඩවෙන්නේ
    අහසේ තනනා මාළිගා…..


    අදුරු මාළිගා එළිකරවන්නයි
    පාලු අදුර මොහොතින් සිදලන්නයි
    හෙළ මව යලි රන් කිරුළු දරන්නයි
    කැලේ පුතුන් ලොව රජ කරවන්නයි
    මිනිසෙක් තනනා මාළිගා ……..
    අහසේ තනනා මාළිගා………..
    lyrics amilaya wadeta bahala ela ela:)
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සුසුමක උණුසුම නොම විඳි හදකට
    සුසුමක් වුණේ ඔබයි..
    කඳුලක සිසිලස නොහැඟුණු නෙතකට
    කඳුලක් වුණේ ඔබයි..//

    මිහිමත සැඟවුණු විසිතුරු ලොවකට
    පියවර ලකුණ ඔබයි..
    විසිතුරු මිහිමත සැඟවුණු රුදු ලොව
    හෙළිකල දෙනෙත ඔබයි..

    සුසුමක උණුසුම නොම විඳි හදකට..

    හදවත පිරිමැද සිතිවිලි පොබකළ
    පැතුමක අරුණ ඔබයි..
    වදනට නොනැගෙන සිත තුළ ගොනුවන
    නොපිපෙන පැතුම ඔබයි..

    සුසුමක උණුසුම නොම විඳි හදකට..
     
    Status
    Not open for further replies.