Need Editors

smxonline

Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මම Sinhala Tutorials තියෙන Site එකක් කරන්න යන්නේ.Elakiri එකේ ඉන්න දැනුම බෙදා ගන්න කැමති කට්ටිය මගේ Site එකේ Register වෙන්නකියල ආරාධනා කරනවා.මෙතන Reply කරනවද කැමති කට්ටිය.?තවමSite එකේ Register වෙන්න බැ.ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා.....

    Code:
    www.lkguru.com
     
    Last edited:

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    පටන් අරන් 2 days.... මචං මේක කලොත් අපේ ලංකාවේ ගොඩක් Computers ගැන ඉගෙන ගනීවි...Moderators වෙන්න කැමති කට්ටිය කියන්න. Machan අපි දන්නා දේ අනිත් කට්ටියටත්කියල දෙමු නේද??? මම පොඩ්ඩක් Busy මචන්ස්ලා එක නිසා මේක මට තනියම කරන්න ගොඩක් අමාරුයි.අනික මට වඩා වැඩ දන්නා කට්ටිය මේකේ ඉන්නවා.ඉතින් අ වැඩ දන්නා දනුමබේද ගන්න කැමති අය ඉන්නවනම් මම Open Invitation එකක් කරන්නේ.Menna mage Mail එක.මට Mail එකක් දාන්න.Account Registration මම Active කරන්නම්....
     
    Last edited:

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    ඔයාලගේ Ideas තියෙනවනම් කියන්න...මට එක ගොඩාක් වටිනවා...