2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit [2]

Status
Not open for further replies.

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    :P mathakai mathakai ban...:P oke oya minihage ath deka thibune nehe oya dunnu pic eke...ath deka gaththe wena pic ekaki...:lol: ita passe muuttu karala oka heduwe...:lol:

    ow ow mta mathakai oya seen eka :rofl: Thanks Ah ;) Thawa udaw karala thiyanawa meka vitharak neweine :)
    11.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ආදර සීනුව පෙම් ලොව දොර ලඟ රැව් දෙන්නේ
    ජීවන විජිතේ ආදර දෙවඟන හිනැහෙන්නේ
    ලස්සන හදවත් පමණයි ආලය හඳුනන්නේ
    ඒ ආදරයට යා හැකි දුර මා නැත දන්නේ

    කාගේ වේවා ලේ එක වාගේ දිස් වන්නේ
    මාගේ දුප්පත් කමටයි ලොව එදිරිව ඉන්නේ
    ජය ටැඹ පෙනුනත් එය හිමි වේදෝ නැහැ දන්නේ
    යා යුතු මාවත කොයි අත වේදෝ නැහැ දන්නේ

    ආදර සීනුව පෙම් ලොව දොර ලඟ රැව් දෙන්නේ
    ජීවන විජිතේ ආදර දෙවඟන හිනැහෙන්නේ
    ලස්සන හදවත් පමණයි ආලය හඳුනන්නේ
    ඒ ආදරයට යා හැකි දුර මා නැත දන්නේ

    සංසාරේ හුරු සුවඳයි ඈ මට ගෙනඑන්නේ
    අහසයි මුහුදයි ලං වී දෙනුවන් රවටන්නේ
    ආලය මායා සිතිජය වේදෝ නැහැ දන්නේ
    කාලය විසඳුම් දෙනතුරු ඉන්නද සිදු වන්නේ

    ආදර සීනුව පෙම් ලොව දොර ලඟ රැව් දෙන්නේ
    ජීවන විජිතේ ආදර දෙවඟන හිනැහෙන්නේ
    ලස්සන හදවත් පමණයි ආලය හඳුනන්නේ
    ඒ ආදරයට යා හැකි දුර මා නැත දන්නේ
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අය්යට අන්කල් කියන්න එපා.. මේ අය්යා හොදයි... ඔය හොදායි....

    :lol::lol: කිං හන්තර් නේද?
     
    Status
    Not open for further replies.