දෙරන ස්ටර් චෑලේජ් එකේ මේමහත් මයාත් තරගකරනව කන්ඩායම් නායකයෙක් විදිහටපැටියා;13836119 said:මම ආසම ගායකයෙක්.
මෙයා අලුත් සිංදු කරන්නෙ නෑනෙ දැං![]()
දෙරන ස්ටර් චෑලේජ් එකේ මේමහත් මයාත් තරගකරනව කන්ඩායම් නායකයෙක් විදිහටපැටියා;13836119 said:මම ආසම ගායකයෙක්.
මෙයා අලුත් සිංදු කරන්නෙ නෑනෙ දැං![]()
කොහෙන්ද බොල මේක ඉස්සුවේ....මව යකා කරන්න එපා ...වර මෙහෙට පොඩ්ඩක්![]()

සට්ටු වත්තක් නේන්නං... පෙන්නේ නෙද්ද ඉන්න සෙට් එක.. ඉබ්බාගේ ඉදන් අලි කොට උනත් ඉන්නවා
ඈත රටක සිට අමතමි සොදුරු සැදෑවේ
තනිය මකාගන්නයි ගී පදවැල් ලීවේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මා සිතුමන් හසුවේවී මදනල අතරේ...

සට්ටු වත්තක් නේන්නං... පෙන්නේ නෙද්ද ඉන්න සෙට් එක.. ඉබ්බාගේ ඉදන් අලි කොට උනත් ඉන්නවා

eka nam aththame too...mara lassana sindu tikak thiyenawa...
hebei aluthin meyama remake karala thibuna sindu...hoyaganna oni etika.![]()

අලුත් ඇල්බම් එකක් කළා. ඒකෙ සිංදු එච්චර ජනප්රිය වුණේ නෑ පරණ ඒවල තරම්