2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit [2]

Status
Not open for further replies.

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පැටියා;13836119 said:
    මම ආසම ගායකයෙක්.
    මෙයා අලුත් සිංදු කරන්නෙ නෑනෙ දැං :(
    දෙරන ස්ටර් චෑලේජ් එකේ මේමහත් මයාත් තරගකරනව කන්ඩායම් නායකයෙක් විදිහට
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කොහෙන්ද බොල මේක ඉස්සුවේ....මව යකා කරන්න එපා ...වර මෙහෙට පොඩ්ඩක්
    tuzki54.gif


    ඔන්න මම නම් නෙමෙයි...
    :growl::growl::growl::growl:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඈත රටක සිට අමතමි සොදුරු සැදෑවේ
    තනිය මකාගන්නයි ගී පදවැල් ලීවේ
    සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
    මා‍ සිතුමන් හසුවේවී මදනල අතරේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඈත රටක සිට අමතමි සොදුරු සැදෑවේ
    තනිය මකාගන්නයි ගී පදවැල් ලීවේ
    සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
    මා‍ සිතුමන් හසුවේවී මදනල අතරේ...

    ලියපු පදවැල් දාන්න බලන්න අපිටත් බලන්න පුළුවන්නෙ :)
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,512
    5,948
    113
    සට්ටු වත්තක් නේන්නං... පෙන්නේ නෙද්ද ඉන්න සෙට් එක.. ඉබ්බාගේ ඉදන් අලි කොට උනත් ඉන්නවා

    :lol::lol::lol::lol: eka nam aththa
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    me too...mara lassana sindu tikak thiyenawa...:yes:
    hebei aluthin meyama remake karala thibuna sindu...hoyaganna oni etika.:D

    අලුත් ඇලුබම් එකක් කරලද? හම්බ වුනොත් මටත් දියං :cool:

    අලුත් ඇල්බම් එකක් කළා. ඒකෙ සිංදු එච්චර ජනප්‍රිය වුණේ නෑ පරණ ඒවල තරම්

    බාගන්න ලින්ක් එකක් තියනවනං දෙන්නකො අයියා :)
     
    Status
    Not open for further replies.