මට පොඩි help එකක් ඕනේ..මම ගන්න හදනවා මගේ යාළුවෙක්ගෙන් Canon EOS 550D Camera එකක්.
මේකේ ගාන කීයක් වෙයිද ? 70-300mm lens එකකුත් දෙනවා ...
කව්රුහරි දන්න කෙනෙක් මට කියන්න ..........