ආඩම්බරයි_නේද_තාත්තේ

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ආඩම්බරයි_නේද_තාත්තේ

    ආඩම්බරයි නේද තාත්තේ . . .

    යුද්ධය නිමා වී දැන් බොහෝ කල් ගෙවුනි
    අය වැය දෙක තුනක් ඉන් පසු දිගහැරුනි
    හැමදා උන්ට අය අප හට වැයම දැනි
    පදිමුකෝ අපිත් හරි හරියට ලැම්බෝගිනි
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දහසක් දුක් ගැහැට කම් කටොළු නැතී
    සැමදා සැප මිසක් දුක කවදත්ම නැතී
    ගන්නට ෆන් එකක් මේ මුළු ලෝවේ ඇතී
    අනේ අපේ තාත්තත් ජනපති උනොත් ඇතී
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    දහසක් දුක් ගැහැට කම් කටොළු නැතී
    සැමදා සැප මිසක් දුක කවදත්ම නැතී
    ගන්නට ෆන් එකක් මේ මුළු ලෝවේ ඇතී
    අනේ අපේ තාත්තත් ජනපති උනොත් ඇතී

    තාත්ත ජනපති වී පමණක් මදිය
    බාප්ප ලොකු තාත්තල රොත්තක් හිටියොත් හොදය
    සමපාතව බෙදා ගෙන සම්පත සිරිය
    දිගින් දිගට රට පාලනේ කළ හැකිය

    යු එන් පිය වගේ විපක්ෂයක් ලැබීයන්
    රනිල් වගේ නායකයෙක් සිටීයන්
    තුනෙන් දෙකක් ගොන් වාහෙල ලැබීයන්
    යස් සර් යස් සර් කියල ඔහෙ නැමීයන්
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    gros-lol.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    දැන් ලංකාව දියුණු වෙලා තියෙන හැටියට
    ලම්බෝර්ගිනියක් වත ගන්න බැරි නම් වැඩක නෑ
    ඒවායේ ටැක්ස් සම්පුර්ණයෙන් අයින්කරලත්
    ලම්බෝර්ගිනියක් ගන්න අමාරුයි නම් ලංකාවේ ඉන්නේ අනාතයෝ බං
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    තාත්ත ජනපති වී පමණක් මදිය
    බාප්ප ලොකු තාත්තල රොත්තක් හිටියොත් හොදය
    සමපාතව බෙදා ගෙන සම්පත සිරිය
    දිගින් දිගට රට පාලනේ කළ හැකිය

    යු එන් පිය වගේ විපක්ෂයක් ලැබීයන්
    රනිල් වගේ නායකයෙක් සිටීයන්
    තුනෙන් දෙකක් ගොන් වාහෙල ලැබීයන්
    යස් සර් යස් සර් කියල ඔහෙ නැමීයන්


    :lol::lol:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    තාත්ත ජනපති වී පමණක් මදිය
    බාප්ප ලොකු තාත්තල රොත්තක් හිටියොත් හොදය
    සමපාතව බෙදා ගෙන සම්පත සිරිය
    දිගින් දිගට රට පාලනේ කළ හැකිය

    යු එන් පිය වගේ විපක්ෂයක් ලැබීයන්
    රනිල් වගේ නායකයෙක් සිටීයන්
    තුනෙන් දෙකක් ගොන් වාහෙල ලැබීයන්
    යස් සර් යස් සර් කියල ඔහෙ නැමීයන්

    :lol::lol:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,219
    113
    දැන් ලංකාව දියුණු වෙලා තියෙන හැටියට
    ලම්බෝර්ගිනියක් වත ගන්න බැරි නම් වැඩක නෑ
    ඒවායේ ටැක්ස් සම්පුර්ණයෙන් අයින්කරලත්
    ලම්බෝර්ගිනියක් ගන්න අමාරුයි නම් ලංකාවේ ඉන්නේ අනාතයෝ බං

    :shocked::eek: