Tablet PC උණ

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මට Tablet PC උණක් බෝවී ඇත.

    අන්තර් ජාලය පීරීමෙන් පසුව මම පහත නිගමන වලට එලබුණී.

    Ainol NOVO Tablet PC හොඳ වර්ගයක් බව,

    මෙම වර්ගය මට ගැලපෙන බව,
    Ainol Novo 7 Elf 2 Dual Core 1.5GHz
    7 Inch Android Tablet (16GB)

    http://www.ainol-novo.com/ainol-novo-7-elf-2-dual-core-1-5ghz-android-tablet-16gb.html

    34y6u4n.jpg

    මට නිරාකරණය කර ගැනීමට ප්‍රශ්ණ කිහිපයක් ඇති බැවින් ඔබ සියළු දෙනාගෙම උදව් පතමි.

    1. මෙහි ඇත්තේ නියම ඇන්රොයිඩ් ද යන වග. එය අළුතින් නිකුත් වන සංස්කරණ වලට යාවත්කාලීන කල හැකිද යන්න.
    2. ඇන්රොයිඩ් ඇප්ස් භාවිතා කල හැකිද යන්න.
    3. මා විසින් කාලයකට ඉහත චයිනීස් ෆෝන් එකක් මිලදී ගෙන ලබපු අමිහිරි අත්දැකීම නිසා මෙයටත් එම ඉරණමම අත්වේද කියා.

    Tablet PC මගින් මම බලාපොරොත්තු වන්නෙ,

    කම්පියුටරයක මෙන් Internet භාවිතය, MS Word, Excel, PP භාවිතා කිරීම, PDF බැලීම, සිංහල බ්ලොග් කියවීමය.

    එලකිරිය පීරා ගැලපෙන ත්රෙඩ් සෙව්වත් නිසි පිළිතුරක් සොයා ගැනීමට බැරීවු බැවින් ඔබ සියළු දෙනාගෙම උදව් පතමි.

    ඔබ විසින් භාවිතා කර අත්දැකීම් ඇති වෙනත් Tablet PC වර්ගත් මෙහි සදහන් කරන මෙන් ඉල්ලමි.

    Tablet PC ගැනීමට හොඳ eBay seller කවුද?




     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    චීන බඩු වල durability එකක් නං නෑ. චීන tab දෙකක් තියනවා දැනට, එකක් එකපාරයි බිම වැටුනෙ screen එක කෑලි දෙකයි. අනික චාජර් එකේන් high current ආවා. ඒකත් ඉවරයි.
    ලාබ බඩුවෙ හිලක් කියන්නෙ නිකං නෙමෙයි. හොඳට හිතලා බලලා ගන්න.

    ඕකට android 4.1 දාන්න පුලුවං කියනවා. හිතන විදියට‌ ඕකෙ එහෙනං ඇත්නෙ android 2.3
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    bump! china badu gann apa :) hoda akak ganain! china baduwak ganawanam kiyapan,,aluthma tab akak thiyenawa denam :D
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    machooo mage langa thiyenne Ainol novo7 aurora 1 tab eka ics 4.0.4 walata update screen qualiti maxxa kiyala(uparimai) battry ekath 5 to 7 hours uba kiyana okkoma elatama wada original ics machoo gewana ganata uparima watina tab ekak mama aragena dan 6 month wage thama elatama wada
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    sirawata ban monawada karanne Tab aragena? matath asawata ganna hithenawa... eth aragena mona magulak karannada kiyala hitha ganna ba... :D