Buddism is no religion

Insight

Member
Nov 8, 2010
297
32
0

බුදු දහම රැකගැනීම වෙනුවෙන් කල හැකි දේ කලයුතුයි


[FONT=&quot]කුණුහරුප කියල අපහාස කළා කියල බුදු දහම රැකෙයිද? නැත්තම් යමක් හිතල තේරුම් ගන්න පුළුවන් අන්‍ය ආගමිකයිනුත් කලකිරිල වෛර කරාවිද? ඔබතුමාට බුදු දහම රැක ගන්න ඕන නම් පොඩ්ඩක් හරි ඒ වටිනා දහම ඉගෙන ගන්න. මොකද හරි හැටි නොදන්නා දෙයක් වෙනුවෙන් කතා කල නොහැකි නිසා.

[/FONT]
නහී වේරේන වේරානී
සම්මන්තීද කුදාචනං
අ‍වේරේනච සම්මන්තී
ඒස ධම්මො සන්න්තනෝ


වෛරයෙන් වෛරය නොසන්සිදේ
අවෛරයෙන් වෛරය සන්සිදේ
-
ධම්ම පදය

බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ එහෙමනේ. ඉතින් අපි බෞද්ධ නම් අපිට බුද්ධ වචනය ගැන විශ්වාසයක් තියෙන්න ඕන. අපි ක්‍රියාවෙන් බෞද්ධ වෙන්න ඕන. පරුෂ වචනයෙන් වැළකීම, ප්‍රාණඝාතයෙන් වැළකීම බෞද්ධයින් පුරුදු කරන්න ඕන. නිකන් කුණු හරුප කියා කියා අපහාස කර කර හැසිරෙනකොට බෞද්ධ නාමෙට අපහාසයක්.
අනෙක බුදු රජානන්වහසේ බුද්ධත්වයට පත්වෙනකොට ඉන්දියාවේවැඩිපුර හිටියේ මිත්‍යා දෘෂ්ටිකයින්. බුදු හාමුදුරුවෝ ඒ අයට මිත්‍යා දෘෂ්ටිකයෝ , මෝඩයෝ , පව් කාරයෝ කිය කිය බැන බැන ගියා නම් බණ කියන්නේ නැතිව වෙන්න පුළුවන් දේ හිතා ගන්න පුළුවන්නේ.

බුදු දහම වෙනුවෙන් දෙයක් කරන්න ඕන නම් ඉස්සෙල්ල ඉගෙන ගන්න. ඊට පස්සේ ඒ දහමට අනුව තමන්ගේ වැරදි හදා ගන්න. ඒ එක්කම ඒ දැනුම බෙදන්න (නොදන්නා අය ගැන අනුකම්පා කරලා හරි නැතිනම් පින් පිණිස හරි ). හැමෝම ඔය විදියට ක්‍රියා කලොත් හිතන්න පුළුවන් අය තේරුම් අරගෙන ආදර්ශෙට ගනියි.

අනෙක පෙර පිනකට බෞද්ධ පවුලක ඉපදුනාට ඒ ලැබුන දෙයින් ප්‍රයෝජන නොගෙන පව් පුරවා ගත්තම කොහේ ඉපදෙයිද? ඉන්දුනීසියාවේ
මුස්ලිම් පවුලක ඉපදුනා කියල අයෙ මෙහෙ දුවගෙන එන්න පුලුවන්ද? ඒ ආවම මෙහෙ අය හම්බ පැටිය කියල එලවනකොට කොහෙද යන්නේ:)?

 
Last edited:

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    [FONT=&quot]කුණුහරුප කියල අපහාස කළා කියල බුදු දහම රැකෙයිද? නැත්තම් යමක් හිතල තේරුම් ගන්න පුළුවන් අන්‍ය ආගමිකයිනුත් කලකිරිල වෛර කරාවිද? ඔබතුමාට බුදු දහම රැක ගන්න ඕන නම් පොඩ්ඩක් හරි ඒ වටිනා දහම ඉගෙන ගන්න. මොකද හරි හැටි නොදන්නා දෙයක් වෙනුවෙන් කතා කල නොහැකි නිසා.

    [/FONT]
    නහී වේරේන වේරානී
    සම්මන්තීද කුදාචනං
    අ‍වේරේනච සම්මන්තී
    ඒස ධම්මො සන්න්තනෝ


    වෛරයෙන් වෛරය නොසන්සිදේ
    අවෛරයෙන් වෛරය සන්සිදේ
    -
    ධම්ම පදය

    බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ එහෙමනේ. ඉතින් අපි බෞද්ධ නම් අපිට බුද්ධ වචනය ගැන විශ්වාසයක් තියෙන්න ඕන. අපි ක්‍රියාවෙන් බෞද්ධ වෙන්න ඕන. පරුෂ වචනයෙන් වැළකීම, ප්‍රාණඝාතයෙන් වැළකීම බෞද්ධයින් පුරුදු කරන්න ඕන. නිකන් කුණු හරුප කියා කියා අපහාස කර කර හැසිරෙනකොට බෞද්ධ නාමෙට අපහාසයක්.
    අනෙක බුදු රජානන්වහසේ බුද්ධත්වයට පත්වෙනකොට ඉන්දියාවේවැඩිපුර හිටියේ මිත්‍යා දෘෂ්ටිකයින්. බුදු හාමුදුරුවෝ ඒ අයට මිත්‍යා දෘෂ්ටිකයෝ , මෝඩයෝ , පව් කාරයෝ කිය කිය බැන බැන ගියා නම් බණ කියන්නේ නැතිව වෙන්න පුළුවන් දේ හිතා ගන්න පුළුවන්නේ.

    බුදු දහම වෙනුවෙන් දෙයක් කරන්න ඕන නම් ඉස්සෙල්ල ඉගෙන ගන්න. ඊට පස්සේ ඒ දහමට අනුව තමන්ගේ වැරදි හදා ගන්න. ඒ එක්කම ඒ දැනුම බෙදන්න (නොදන්නා අය ගැන අනුකම්පා කරලා හරි නැතිනම් පින් පිණිස හරි ). හැමෝම ඔය විදියට ක්‍රියා කලොත් හිතන්න පුළුවන් අය තේරුම් අරගෙන ආදර්ශෙට ගනියි.

    අනෙක පෙර පිනකට බෞද්ධ පවුලක ඉපදුනාට ඒ ලැබුන දෙයින් ප්‍රයෝජන නොගෙන පව් පුරවා ගත්තම කොහේ ඉපදෙයිද? ඉන්දුනීසියාවේ
    මුස්ලිම් පවුලක ඉපදුනා කියල අයෙ මෙහෙ දුවගෙන එන්න පුලුවන්ද? ඒ ආවම මෙහෙ අය හම්බ පැටිය කියල එලවනකොට කොහෙද යන්නේ:)?


    බුදු දහම රැක ගන්න කුණුහරප කියන්න සිද්ද උනොත් මම නම් කියනවා ...කල හැකි දේ විවිධයි ....අද ඇෆ්ගනිස්ථානෙට ගිහින් ඔබ තුමා අවිහිංසාවාදී වෙන්න බලන්න ...ඔයාගේ බෙල්ල අතට දෙයි ...ඉස්ලාම් ආගම ගැනයි බුදුන් දවස හිටි මිත්යදෘෂ්ටිකයන් ගැනයි පොඩ්ඩක් හිතල බලන්න ....අහසට පොලොව වගේ ...ඔයාට ඒ දෙගොල්ලොම එක වගේ නේද පෙනෙන්නේ ...බුදුන් දවස හිටි මිත්යදෘෂ්ටිකයන් යමක් තේරුම් ගත්තට මොන ඉස්ලාම් බක්තිකයද යමක් තේරුම් ගත්තේ කියල පොඩ්ඩක් කියනවද ...ඔබ තුමා කියන අවිහිංසා වාදයෙන් අවසානයේ කුමක්ද සිදු වුනේ ...අමතක කරන්න එපා අපි මේ ගනුදෙනු කරන්නේ ලෝක ඉතිහාසයේ දරුණුම මිත්යදෘෂ්ටිකයන් සමග කියල ...සියලුම දෙනාම අවිහිංසා වාදීන් වුවහොත් බොහොම ඉක්මනින්ම අපේ රටත් තවත් ඇෆ්ගනිස්ථානයක් වෙයි ඉක්මනින්ම ...ඔය අහපු අන්තිම ප්‍රශ්නෙම මමත් ඔබ තුමාගෙන් අහන්නම් ...ඉන්දුනීසියාවේ මුස්ලිම් පවුලක ඉපදිලා පෙර පිනකට බුද්ධාගම හොයාගෙන දුවගෙන එනකොට "ඒහි පස්සිකෝ " කියල පිළිගන්න කව්ද ඉතුරු වෙලා ඉන්නේ ....දැනටත් හම්බ පැටියෙක් බුද්ධ දර්ශනයට එනවනම් එලවන්න තරම් අපේ බෞද්ධ ජනතාව පිරිහෙලා කියලද ඔබ තුමා හිතන් ඉන්නේ...(එහෙම දුවගෙන එන මිත්යදෘෂ්ටිකයන් බුදුන් දවස හිටියට ඉස්ලාම් ආගමේ එවුන් එකෙක්වත් එහෙම එන්නේ නෑ කියන කටුක යථාර්තයත් අකමැත්තෙන් හරි පිළිගන්න වෙනවා මටනම් )....
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    බුදු දහම රැක ගන්න ....

    [FONT=&quot]
    [/FONT]
    බුදු දහම රැක ගන්න කුණුහරප කියන්න සිද්ද උනොත් මම නම්කියනවා
    [FONT=&quot].

    [/FONT]ඉතින් කුණු හරුප කිව්වා කියල ඒගොල්ලෝ ඕගොල්ලොන්ට [FONT=&quot]බ[/FONT][FONT=&quot]යේ [/FONT]දුවයිද රට[FONT=&quot] දාල :)? එකෙන් වෙන්නේ පොඩ්ඩක් හරි යමක් තේරුම් ගන්න පුළුවන් අය[/FONT][FONT=&quot] පවා [/FONT][FONT=&quot][FONT=&quot]වෛ[/FONT]ර බදින එක. එතනින් නවතියිද? ඒගොල්ලන්ගේ ජනගහනය ශ්‍රීඝ්‍රයෙන් වර්ධනය වෙන හේතු ඕගොල්ලෝ දන්නවනේ? [/FONT][FONT=&quot]නිකන් කෑ ගැහුවට මුස්ලිම් අය ඒගොල්ලන්ගෙම අය වෙනුවෙන් කරන දේවල් [/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot]සිංහල අය[/FONT][/FONT] අනෙක් [/FONT][FONT=&quot][FONT=&quot]සිංහල [/FONT]අයට කරන්නේ නැහැ. මෙතන ජාතිවාදී විදියට කතා කරනවා නෙමෙයි. එත් සිංහල අය අඩුවෙලා මුස්ලිම් අය වැඩි වුනොත් බුදු දහම ඉබේටම වැලලෙනවා. බුදු දහම ගැන තේරුම් ගන්න මුස්ලිම් අය හිටියත් ඒගොල්ලෝ බයයි ඒ වෙනුවෙන් කට හොලවන්න. [/FONT][FONT=&quot]ඉතින් ඉස්සරහට රටම මුස්ලිම් වුනොත් තමන් බෞද්ධ බව කෙලින් කියන්න කොන්ද පණ තියෙන අය ඉන්න එකක් නැහැ. එකයි අපිට දුක. [/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot]ඉතින් කට ඇරලා තව කෙනෙක්ට බණ පදයක් කියන්නේ කවුද? සේරම එකතු වෙලා උදේ හවා යාතිකා කරයි. [/FONT][/FONT]ඇත්ත වෙනුවෙන් ලියන්න බය වෙන්න ඕන නැහැ. නැත්තම් තේරුම් ගන්න කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් ගොඩක් දේවල් අපි මේ religious section[/FONT][FONT=&quot][FONT=&quot]එකේම දැකල තියෙනවා [/FONT]

    [/FONT]
    [FONT=&quot][FONT=&quot]අද ඇෆ්ගනිස්ථානෙට ගිහින් ඔබ තුමා[/FONT][/FONT]අවිහිංසාවාදී වෙන්න බලන්න[FONT="][FONT="]
    [/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]ඒ [/FONT][/FONT][/FONT]වෙනුවෙන් කතා කරන අය ඉන්නවා. කැමති අය ගිහිල්ල මේ petition එක අත්සන් කරන්න

    http://www.change.org/petitions/sav...de-mess-aynak-on-the-list-of-endangered-sites

    [/FONT][/FONT]

    [FONT="][SIZE=5]ඉස්ලාම් ආගම ගැනයි[/SIZE][/FONT][FONT="]බුදුන් දවස හිටි මිත්යදෘෂ්ටිකයන් ගැනයි පොඩ්ඩක් හිතල බලන්න ....අහසට පොලොව[/FONT][FONT="]වගේ ...ඔයාට ඒ දෙගොල්ලොම එක වගේ නේද පෙනෙන්නේ [/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot]

    [/FONT]
    [/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot]වෙනස්කම් නොපෙනෙනවා නෙවෙයි. එත් සියලු සත්වයෝ සුවපත්වෙවා කියල කිව්වම අන්තවාදීද නැතිද කියල වෙන් වෙන්නේ නැහැනේ. ඉතින් අපි උත්සහ කරනවා වෙනසක් නොකර ඉන්න. එත් අපි කට පියන් නැහැ. බුදු දහමට විරුද්ධව ලියන අයට අපි පුළුවන් විදියට උත්තර දෙනව. ඒවා එක්කෙනෙක්ට හරි තේරිලා හැදෙන්න පුළුවන්. එත් ඔගොල්ලොන්ගේ පරුෂ වචන වලින් ලැබෙන ප්‍රතිඵලය මොකක්ද?

    අනෙක ඒ කාලේ බුදු රජානවහන්සෙයි රහතන්වහන්සේලයි හිටිය ඒ අයට පිහිට වෙන්න. ඉතින් සෝවාන් ආදී මාර්ග ඵල ලාබීන් බිහි වුනා. ඒ අයට ඇතිවෙන ශ්‍රද්ධාව කිසිම හේතුවකට හොලවන්න බැහැ. ඒ අයට කිසි බයක් ඇතිවෙන්නේ නැහැ. ඉතින් බය නැතිව බෞද්ධ වුනා. අද මුස්ලිම් සමහර අයට ඇත්ත තේරුනත් යම්කිසි මට්ටමකට හරි ඒ අයගේ කෙලෙස් ඉඩ දෙන්නේ නැහැ බය නැතිව ඉදිරිපත් වෙන්න.

    බුදුන් දවසෙත් හිටිය බුදු හාමුදුරුවන්ට අපහාස කරපු නිඝන්ටයිනුයි බ්‍රාහ්මණයිනුයි. ඇයි මහණ වෙලා හිටියේ දේවදත්ත. දේවදත්තට උදව් කරපු තව කොච්චර හිටියද? ඉතින් ඒවා එහෙම තමයි. එත් බුදු හාමුදුරුවෝ ඒ අයට කුණු හරුප කියල බැන්නේ නැහැනේ. එහෙම බැන්නනම් තද මිද්‍යා දෘෂ්ටි නැති අය වුනත් කල කිරෙනවා. දැන් බලන්න අන්‍ය ආගමික උපාලි ගෘහපතිගේ කථාව. බුදු දහමේ වටිනාකම තේරුම් ගත්ත ඔහුට අවශ්‍ය වුණා තෙරුවන් සරණ ගිහින් බෞද්ධයෙක් වෙන්න. එත් බුදු හාමුදුරුවෝ කිව්වේ මොකක්ද?
    [/FONT][/FONT]
    [/FONT]
    "ගෘහපති විමසා පරීක්‍ෂා තීරණය කරන්න. එසේ ක්‍රියා කිරීම ඔබ වැනි ප්‍රකටපුද්ගලයන්ට වඩාත් සුදුසු"

    ඒකට හේතුව මොකක්ද?



    ඉන්දුනීසියාවේ මුස්ලිම් පවුලක ඉපදිලා පෙර පිනකට බුද්ධාගම හොයාගෙන දුවගෙන එනකොට "ඒහි පස්සිකෝ " කියල පිළිගන්න කව්ද ඉතුරු වෙලා ඉන්නේ

    මුස්ලිම් පවුලක ඉපදුනාම මතක තිබුනොතින් හොදයි කලින් හිටියේ කොහෙද කියල? අනෙක මතක් වෙලා ආවම මිහිරි බුදු බණ වෙනුවට පරුෂ වචන නම් මෙහෙ උදේ හවා අහන්න ලැබෙන්නේ, බලන්න වෙන්නේ ගහ මරා ගන්න එක නම් ආවට වඩා හොදයි එහෙම හිටියනම් කියල හිතෙයි.


    අනෙක කවුරු වුනත් උපතින් දරුණු නැහැ. ගොඩක් වෙලාවට සමාජයේ අනෙක් අය තමයි වැඩි දෙනෙක්ව
    දරුණු කරන්නේ. අංගුලිමාල වගේ දරුණු වුන අය අද කාලේ නැහැ කියල කියන්න පුලුවන්ද ? පොඩ්ඩක් ගිහිල්ල බලන්න සිංහල අය අඩු රටකට හරි ප්‍රදේශයකට හරි. කොච්චර වෙන ජාතිකයෝ හිටියත් දැනේවි තනිකමක්. වැඩි දෙනෙක් එක ජාතියක වෙන භාෂාවක් කතා කරනකොට හිතේවි තමන් පිට කෙනෙක් කියල. එතන ඉන්න අය අපහාස කලොත් ඇති වේවි වෛරයක්. තව ඒ වගේම වෛරයෙන් පිරුනු අය කිහිප දෙනෙක් එකතු වුනාම හිතේවි එකතු වෙලා මහා ජාතියට විරුද්ධව කැරැල්ලක් ගහන්න. මහා ජාතියේ අය සුළු ජාතිකයින්ව පිට අය මෙන් සැලකුවම එතන බිහිවෙන්නේ ත්‍රස්තවාදය.

    ප්‍රශ්නේ තියෙන්නේ මේ සුළු ජාතිකයින්ට තේරෙන්නේ නැහැ මේ අය වැඩිපුරම වල කපන්නේ තමන්ගේම ජාතියේ අයට කියල. එළිපිට සුළු ජාතිකයින්ට ගරහන මොවුන් හැංගිලා තමාගේ ජාතියේම අයට වල කපන බව සුළු ජාතිකයින් දන්නේ නැත :)

     
    Last edited: