බුදු දහම රැකගැනීම වෙනුවෙන් කල හැකි දේ කලයුතුයි
[FONT="]කුණුහරුප කියල අපහාස කළා කියල බුදු දහම රැකෙයිද? නැත්තම් යමක් හිතල තේරුම් ගන්න පුළුවන් අන්‍ය ආගමිකයිනුත් කලකිරිල වෛර කරාවිද? ඔබතුමාට බුදු දහම රැක ගන්න ඕන නම් පොඩ්ඩක් හරි ඒ වටිනා දහම ඉගෙන ගන්න. මොකද හරි හැටි නොදන්නා දෙයක් වෙනුවෙන් කතා කල නොහැකි නිසා.
[/FONT]
නහී වේරේන වේරානී
සම්මන්තීද කුදාචනං
අවේරේනච සම්මන්තී
ඒස ධම්මො සන්න්තනෝ
වෛරයෙන් වෛරය නොසන්සිදේ
අවෛරයෙන් වෛරය සන්සිදේ
-
ධම්ම පදය
සම්මන්තීද කුදාචනං
අවේරේනච සම්මන්තී
ඒස ධම්මො සන්න්තනෝ
වෛරයෙන් වෛරය නොසන්සිදේ
අවෛරයෙන් වෛරය සන්සිදේ
-
ධම්ම පදය
බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ එහෙමනේ. ඉතින් අපි බෞද්ධ නම් අපිට බුද්ධ වචනය ගැන විශ්වාසයක් තියෙන්න ඕන. අපි ක්‍රියාවෙන් බෞද්ධ වෙන්න ඕන. පරුෂ වචනයෙන් වැළකීම, ප්‍රාණඝාතයෙන් වැළකීම බෞද්ධයින් පුරුදු කරන්න ඕන. නිකන් කුණු හරුප කියා කියා අපහාස කර කර හැසිරෙනකොට බෞද්ධ නාමෙට අපහාසයක්.
අනෙක බුදු රජානන්වහසේ බුද්ධත්වයට පත්වෙනකොට ඉන්දියාවේවැඩිපුර හිටියේ මිත්‍යා දෘෂ්ටිකයින්. බුදු හාමුදුරුවෝ ඒ අයට මිත්‍යා දෘෂ්ටිකයෝ , මෝඩයෝ , පව් කාරයෝ කිය කිය බැන බැන ගියා නම් බණ කියන්නේ නැතිව වෙන්න පුළුවන් දේ හිතා ගන්න පුළුවන්නේ.
බුදු දහම වෙනුවෙන් දෙයක් කරන්න ඕන නම් ඉස්සෙල්ල ඉගෙන ගන්න. ඊට පස්සේ ඒ දහමට අනුව තමන්ගේ වැරදි හදා ගන්න. ඒ එක්කම ඒ දැනුම බෙදන්න (නොදන්නා අය ගැන අනුකම්පා කරලා හරි නැතිනම් පින් පිණිස හරි ). හැමෝම ඔය විදියට ක්‍රියා කලොත් හිතන්න පුළුවන් අය තේරුම් අරගෙන ආදර්ශෙට ගනියි.
අනෙක පෙර පිනකට බෞද්ධ පවුලක ඉපදුනාට ඒ ලැබුන දෙයින් ප්‍රයෝජන නොගෙන පව් පුරවා ගත්තම කොහේ ඉපදෙයිද? ඉන්දුනීසියාවේ මුස්ලිම් පවුලක ඉපදුනා කියල අයෙ මෙහෙ දුවගෙන එන්න පුලුවන්ද? ඒ ආවම මෙහෙ අය හම්බ පැටිය කියල එලවනකොට කොහෙද යන්නේ
?

Last edited: