2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    0020.gif
    :z :lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    එළ එළ එහෙනම් ඉතින් එහෙම කරල බලන්න. ඕනම කරන කෑලි ටික විතරක් එළියෙ සෙට් කරල බැලුවනම් හරි :D

    එහෙම කරලා බලන්න වෙනවා දැන්නම්.

    :):):)


    Processorරේ අව්ලක් ද දන්නෙත් නෑනේ.

     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එහෙම උනාමත් ඔහොම වෙනවද ? මම හිතුේ රැම් අවුලක් කියලා.

    එහෙම නම් ආයේ ඒකත් ගලවලා බලන්න වෙනවා.

    දැන් රෑම වුන හින්දා අත ගහන්න කම්මැලියි බන්. හෙට වත් ගලවලා බලනවා.

    :):):)

    Pentium II වල ඔය වගේ ලෙඩ එනවා බන් ... පොඩ්ඩක් ගහවලා සුද්ද කරලා බලපන්...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හෙට මිටින් එකක් :growl: ... උදේම ගිහින් රෙපොර්ට් ටික ලෑස්ති කරගන්න ඕනේ.... අය්යෝ... :sorry:
    හුටා... එහෙමත් එකක්ද... එහෙනම් ඉතින් පොඩ්ඩක් නිදාගන්නම වෙනවනේ....:oo::oo::oo:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    Pentium II වල ඔය වගේ ලෙඩ එනවා බන් ... පොඩ්ඩක් ගහවලා සුද්ද කරලා බලපන්...

    මම ගාව Pentium II එකකුත් තියනවා යකෝ මෑතක් වෙනකම් වැඩ කලා කිසිම අවුලක් නැතුව. දැන් නම් වැඩ නෑ.

    :rofl::rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එහෙම කරලා බලන්න වෙනවා දැන්නම්.

    :):):)


    Processorරේ අව්ලක් ද දන්නෙත් නෑනේ.


    සාමාන්‍යයෙන්නම් Processor ලේසියෙන් යන්නෙ නෑ. PSU, Motherboard, RAM තමයි යන්නෙ ගොඩක් වෙලාවට. ඒත් කියන්න බෑ ඉතින්.
     
    Status
    Not open for further replies.