පට්ට කතාව.. ජයන්තය ලිං වතුරෙන්ම හෝද ගනින්..![]()
එළ එළ එහෙනම් ඉතින් එහෙම කරල බලන්න. ඕනම කරන කෑලි ටික විතරක් එළියෙ සෙට් කරල බැලුවනම් හරි![]()



එහෙම උනාමත් ඔහොම වෙනවද ? මම හිතුවේ රැම් අවුලක් කියලා.
එහෙම නම් ආයේ ඒකත් ගලවලා බලන්න වෙනවා.
දැන් රෑම වුන හින්දා අත ගහන්න කම්මැලියි බන්. හෙට වත් ගලවලා බලනවා.
![]()
හුටා... එහෙමත් එකක්ද... එහෙනම් ඉතින් පොඩ්ඩක් නිදාගන්නම වෙනවනේ....හෙට මිටින් එකක්... උදේම ගිහින් රෙපොර්ට් ටික ලෑස්ති කරගන්න ඕනේ.... අය්යෝ...
![]()



Pentium II වල ඔය වගේ ලෙඩ එනවා බන් ... පොඩ්ඩක් ගහවලා සුද්ද කරලා බලපන්...



එහෙම කරලා බලන්න වෙනවා දැන්නම්.
Processorරේ අව්ලක් ද දන්නෙත් නෑනේ.