2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙම උනාමත් ඔහොම වෙනවද ? මම හිතුේ රැම් අවුලක් කියලා.

    එහෙම නම් ආයේ ඒකත් ගලවලා බලන්න වෙනවා.

    දැන් රෑම වුන හින්දා අත ගහන්න කම්මැලියි බන්. හෙට වත් ගලවලා බලනවා.

    :):):)

    වැඩිය හීට් උනොත් ප්‍රොසෙසර් එකට සොරි ඩොට් කොම් වෙයි...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :shocked::shocked: හරි හරි ඔයා තියාගන්න :lol::lol:
    මගේ තමයි
    tuzki-bunny-emoticon-038.gif
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සයිට් එ‍ක ටික්ක ස්ලොව් අද හවස ඉඳල. දෙපාරක් තුන්පාරක් ඕෆ්ලයින් වුණා මට.
    ow matath ada hawasa epa una..
    ලිදේ.
    :baffled:
    මගේ ටිටී තෝ කොහෙද හැංගුවේ....
    සින්දු කියල කියල අමාරුවෙන් යාළුකරගත්තෙ...
    දීපිය දීපය හිපාටුවා.... උත්තර

    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    :(
    den hari wagee...
    m0157.gif
    :rofl:
    ඔය ඉන්නෙ කට්ටිය දැන්නම්
    dan awith wage hangila hitiya aya :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම පොඩ්ඩක් කැපෙනවා. සද්දේ වැඩියි වගේ මේක වහලා දාන්න වෙයි වගේ. හරි ගියොත් එන්නම්.

    :D:D:D

    ඔන්වෙලා තිවිද්දි ද එහෙම සද්දයක් ‍එන්නෙ? රත්වෙනව වැඩිනම් ඉතින් සාමාන්‍යයෙන් ඕෆ් වෙනව. මොකක් හරි ගහල තියෙන ඩිවයිස් එකක් ‍අවුල් වෙලා ද දන්නෙ නෑ.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,857
    113
    40
    හත් ඉලව්වෙ!
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔන්වෙලා තිවිද්දි ද එහෙම සද්දයක් ‍එන්නෙ? රත්වෙනව වැඩිනම් ඉතින් සාමාන්‍යයෙන් ඕෆ් වෙනව. මොකක් හරි ගහල තියෙන ඩිවයිස් එකක් ‍අවුල් වෙලා ද දන්නෙ නෑ.


    Cooling Fan එක වගේ... heat වැඩි වෙලා ඇත්තේ,,,,
     
    Status
    Not open for further replies.