ග්‍රහයෝ 9 යි කියලනේ කාලාන්තරයක් තිස්සේ ඉර්ෂිවරැ ජෝතිෂ කාරයෝ ජිවත් උනේ දැන් ජෝතිෂහ බොරැවත් වෙනවද මචෝ
සිරාවට

? උබ ජෝතිෂ්‍ය පොරක්ද බන් ?? හැබැයි අවලා කියන්නේ මේක අයිති අපේ ඉරට නෙවෙයි ඔය දාල තියෙන්නේ තරුවේ නම hd 4037 කියල , ග්‍රහලෝක ගාණ එහෙම බැලුවනම් යකෝ නවයක් නෙවයි බිලියන් ට්‍රිලියන් ඊටත් වැඩි ගානක් ඇති
Last edited:

