New planet discovered named Super Earth??

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
ග්‍රහයෝ 9 යි කියලනේ කාලාන්තරයක් තිස්සේ ඉර්ෂිවරැ ජෝතිෂ කාරයෝ ජිවත් උනේ දැන් ජෝතිෂහ බොරැවත් වෙනවද මචෝ

සිරාවට :lol::lol:? උබ ජෝතිෂ්‍ය පොරක්ද බන් ?? හැබැයි අවලා කියන්නේ මේක අයිති අපේ ඉරට නෙවෙයි ඔය දාල තියෙන්නේ තරුවේ නම hd 4037 කියල , ග්‍රහලෝක ගාණ එහෙම බැලුවනම් යකෝ නවයක් නෙවයි බිලියන් ට්‍රිලියන් ඊටත් වැඩි ගානක් ඇති
 
Last edited: