අද නම් හිරු stream එක මෙලෝ රහක් නෑ කොල්ලනේ. අද කවදාවත් නැතුව HQ දෙන්නේ පටි රෝල් පටන් ගත්ත වෙලේ ඉඳල කැඩෙනවා. කොටින්ම friday special පලවෙනි කොටසත් හරියට පටිගත කරගන්න බැරි උනා දිගටම කඩෙන හින්ද

අද අයියා කලින්ම පටි රෝල් කරලා. 06.09 වෙනකොට බඩු රෙඩි .
ඒත් මම 06.09 ට ඉදියේ ගාල්ලේ සැලුන් එකක .
දැන් තමයි ගෙදර ආවේ කොන්ඩෙත් කපාගෙන ......... ...![]()
එහෙනම් දිග ඇරගෙන අහන්න මේ සතියේ අවසාන රෝල ...![]()
![]()

( ඉරිසියත් හිතෙනවා ඕයි !
)
අද අයියා කලින්ම පටි රෝල් කරලා. 06.09 වෙනකොට බඩු රෙඩි .
ඒත් මම 06.09 ට ඉදියේ ගාල්ලේ සැලුන් එකක .
දැන් තමයි ගෙදර ආවේ කොන්ඩෙත් කපාගෙන ...![]()
එහෙනම් දිග ඇරගෙන අහන්න මේ සතියේ අවසාන රෝල ...![]()
එහෙනම් හැමෝටම සුබ සති අන්තයක් ......!
http://i1261.photobucket.com/albums/ii600/vampshenal/pati-3.gif[/IMG]