pati roll පටි රෝල් mega thread

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
නියම වැඩක් මල්ලි. දිගටම මේ පැත්තෙන් යන්න බලන්න :yes:

:yes::yes:

ඒක තමයි. ඒක තමයි. අයියේ .. මුගේ සැගවුණු දක්ෂතා තියනවා ..
අපි කොහොම හරි ඒවා එලියට ගන්න ඕන ..
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
pati-3.gif
එල එල මල්ලි පට්ටයි:).
 
shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    අහා ..... ඔන්න අදත් ෂේනු ගෙන් රජ වැඩක් !
    මු ඉතින් කොහොමත් වැඩකරු නේ .. :D:D( ඉරිසියත් හිතෙනවා ඕයි !:rolleyes::rolleyes: )

    නියම වැඩක් මල්ලි. දිගටම මේ පැත්තෙන් යන්න බලන්න :yes:

    :yes::yes:

    ඒක තමයි. ඒක තමයි. අයියේ .. මුගේ සැගවුණු දක්ෂතා තියනවා ..
    අපි කොහොම හරි ඒවා එලියට ගන්න ඕන ..

    umba kohomath hengichcha aawamane hoyanne

    එල එල මල්ලි පට්ටයි:).

    Thank U thank you!!!
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake

    මේ සතියේ පලවෙනි රෝල ........
    අයියා පටි රෝල් කරන ඉක්ක්මන .. :D
    මෙන්න එහෙනම් උණු උණු බඩු ...
    11.gif

    15zji36.jpg

    මෙන්න Quality ලින්ක් එක

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:

    patismall.png
    dsrg.gif

    Update එක මුළුමනින්ම Quote කිරීමෙන් වලකින්න .
    picture.php
     
    Last edited:
    • Like
    Reactions: Kasun.D
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඔන්න එහෙනම් අවසාන සතියේ පලවෙනි පටි රෝල් එක මමම දැම්ම හොඳේ. :(

    Download Link

    අහ්හ් .. අද අයියම පටි රෝල දාල නේ ..... :shocked:
    sorry අයියේ මන් දැක්කේ නැහැ .. bookmark එකක් දාගෙන Update කරන්නේ .. :(

    ආ .. අයියා හෙට ලංකාවට එනවද ?
    එල එල ....
    11.gif

    ඇවිල්ල ගාල්ලේ පැත්තේ එනවා නම් කියන්න හොදේ ..... :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ayya heta lankawata enawada ?

    අහ්හ් .. අද අයියම පටි රෝල දාල නේ ..... :shocked:
    sorry අයියේ මන් දැක්කේ නැහැ .. bookmark එකක් දාගෙන Update කරන්නේ .. :(

    ආ .. අයියා හෙට ලංකාවට එනවද ?
    එල එල ....
    11.gif

    ඇවිල්ල ගාල්ලේ පැත්තේ එනවා නම් කියන්න හොදේ ..... :D

    අවසාන සතියේ පලවෙනි එක කියන්නේ අන්තිම එක කියන එකද? :baffled: තාව කල් තියෙනවා :lol:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අවසාන සතියේ පලවෙනි එක කියන්නේ අන්තිම එක කියන එකද? :baffled: තාව කල් තියෙනවා :lol:

    අම්මප ඔව් නේ අයියේ ! :shocked:
    මටත් මේ ෂේනුවා ආස්සරේ කොරල තමයි මොලේ ටිකක් පොට ගිහින් තියෙන්නේ .. :frown:
    ඕකා පිස්සන් කොටුවෙන් පැනපු එකා නේ .. මටත් බෝ උනාද මන්ද ඕකත් එක්ක Chat කොරලා .. :confused:
    ( කොහොම උනත් වැඩේ ටිකක් නොන්ඩි ද මන්ද මට හිතෙනවා ඉස්සෙල්ල comment එක මකන්න :rolleyes::rolleyes: )
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    අම්මප ඔව් නේ අයියේ ! :shocked:
    මටත් මේ ෂේනුවා ආස්සරේ කොරල තමයි මොලේ ටිකක් පොට ගිහින් තියෙන්නේ .. :frown:
    ඕකා පිස්සන් කොටුවෙන් පැනපු එකා නේ .. මටත් බෝ උනාද මන්ද ඕකත් එක්ක Chat කොරලා .. :confused:
    ( කොහොම උනත් වැඩේ ටිකක් නොන්ඩි ද මන්ද මට හිතෙනවා ඉස්සෙල්ල comment එක මකන්න :rolleyes::rolleyes: )

    මගෙන් මුකුත් අහගන්නේ නැතුව හිටපන්. මම එහෙම කිව්වේ :( දාපුනිසා. තෝ ගෑනිවගේ අනුන්ගේ කුනු හොයන්නැතුව හිටපන් පැත්තකට වෙලා
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මගෙන් මුකුත් අහගන්නේ නැතුව. මම එහෙම කිව්වේ :( දාපුනිසා. තෝ ගෑනිවගේ අනුන්ගේ කුනු හොයන්නැතුව හිටපන් පැත්තකට වෙලා
    kenthi ganna epa ban:oo:
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    මල්ලිත් ගාල්ලේද? :shocked:

    මගෙන් මුකුත් අහගන්නේ නැතුව හිටපන්. මම එහෙම කිව්වේ :( දාපුනිසා. තෝ ගෑනිවගේ අනුන්ගේ කුනු හොයන්නැතුව හිටපන් පැත්තකට වෙලා

    අම්මප ඔව් නේ අයියේ ! :shocked:
    මටත් මේ ෂේනුවා ආස්සරේ කොරල තමයි මොලේ ටිකක් පොට ගිහින් තියෙන්නේ .. :frown:
    ඕකා පිස්සන් කොටුවෙන් පැනපු එකා නේ .. මටත් බෝ උනාද මන්ද ඕකත් එක්ක Chat කොරලා .. :confused:
    ( කොහොම උනත් වැඩේ ටිකක් නොන්ඩි ද මන්ද මට හිතෙනවා ඉස්සෙල්ල comment එක මකන්න :rolleyes::rolleyes: )

    උඹල දෙන්නටම මෝල්. එල පොඩි ට්‍රිප් එකක් යන්නත් ඕනි ඇවිල්ලා එහෙම උනොත් ගාල්ල පැත්තේ එන්නම්. දැන් ඉතින් highway එකකුත් තියෙන එකේ වැඩි වෙලාවක් යන්නෙත් නෑ නොවැ :rofl:
     
    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    මල්ලිත් ගාල්ලේද? :shocked:
    උඹල දෙන්නටම මෝල්. එල පොඩි ට්‍රිප් එකක් යන්නත් ඕනි ඇවිල්ලා එහෙම උනොත් ගාල්ල පැත්තේ එන්නම්. දැන් ඉතින් highway එකකුත් තියෙන එකේ වැඩි වෙලාවක් යන්නෙත් නෑ නොවැ :rofl:

    ඔව් ඔව් අපිත් ගාල්ලේ තමා.....:cool:
    මහරගම ඉදන් පැයයි නෙ යන්නෙ...