කවදාකවත් මේ වැරැද්ද කරන්න එපා.......

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    කවදාකවත් මේ වැරැද්ද කරන්න එපා.......

    උදේ පාන්දරම ඊ මේල් එකකින් ආව මේ ලිපිය දැක්කාම ඔයාලත් එක්ක බෙදාගන්න ඕනමයි කියල හිතුනා. සමහර විට ඔයාල කලින් දැකලත් ඇති.....
    එලකිරියේම තිබුනද දන්නෙත් නෑ.....

    එත් හිතට ගොඩක් දැනුනු නිසා දාන්නම්....


    att00001lj.jpg





    att00002n.jpg

    att00003f.jpg

    හිතට දැනුන දේ කියල යන්න....
    හැමෝටම බලන්න බම්ප් එකක් දානවනම්
    සමහර විට කෙනෙක්ගේ ජිවිතේ වෙනසක් කරන්න
    ඔයාලත් දායකනා වෙන්න පුළුවන්......


    :):):)

     
    Last edited:
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    sujeewahms ,
    මට නම් මේක හදවටටම වැදුනා බන් . :no:
    ගොඩාක් දුක හිතෙන කතාවක් නේද ? :no:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ude pandarama hithata tadinma denuna....... බීමත්කම මිනිස්සුන්ගේ ජිවිත, ඒ ජිවිත වල තියෙන සිහින එක්ක සෙල්ලම් කරන හැටි.......

    rep+ machan........
     
    • Like
    Reactions: sujeewahms