2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

ОrionThuma

Banned
Nov 2, 2012
78
6
0
අපි එහෙන් කෑම ඔතාගෙන එන්නෙ නැති බව ඇමරිකාවට ආරංචි වෙලා.
බොහෝම දූරදර්ශී වැඩක්. බඩගින්නෙ පුළුවන් ද ඇස්ට්‍රල් පරිණාම....

 
  • Like
Reactions: Minion

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    පිටසක්වල උන් එන්නේ නෑ
    උන් එනවා කියල ඔරියව රවට්ටලා
    ඔරියා උන්ට හොටෙල් හිටන් බුක් කරලා
    පව් වැඩේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    ඔරියව ඉන්ටර්පෝල් ඒකෙන ඇරෙස්ට් කරල
    තව විස්තර බලාපොරොත්තු වන්න
     
    • Like
    Reactions: gkcnalaka

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    අඩෝ ඔරියෝ උඹ යන්න ඕනේ dec 31 මෙච්චර ඉක්මනට යන්න එපා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    මේ වනවිට ජාත්‍යන්තර පොලිසිය ඔරියගෙන් ප්‍රශ්න කරමින් සිටී
    තව විස්තර බලාපොරොත්තු වන්න
     

    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    අන්තර්සක්වල පොලිසියට වත් බය නැ වගේ හිටිය පිටසක්වල අපේ සෙට් එක පෘථිවියේ ජාත්‍යන්තර පොලීසිය කියල එකකට බයේ සැඟවී සිටින බව දැනගන්න ලැබුණා මේ දැන් :sorry::sorry::sorry:

    අපි කඳවුරු ගහගෙන හිටියේ හඳේ. දැන් අල්ලපු සක්වලත් නෑ පය ගහපු සක්වලත් නැති සීන් එකක් වෙලා තියන්නේ. :shocked:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ОrionThuma;13846679 said:
    අන්තර්සක්වල පොලිසියට වත් බය නැ වගේ හිටිය පිටසක්වල අපේ සෙට් එක පෘථිවියේ ජාත්‍යන්තර පොලීසිය කියල එකකට බයේ සැඟවී සිටින බව දැනගන්න ලැබුණා මේ දැන් :sorry::sorry::sorry:

    අපි කඳවුරු ගහගෙන හිටියේ හඳේ. දැන් අල්ලපු සක්වලත් නෑ පය ගහපු සක්වලත් නැති සීන් එකක් වෙලා තියන්නේ. :shocked:
    oriaa gana aluth news ekak nathda machan??????moko uta vela thiyenne????:growl:
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ඔරියව ඉන්ටර්පෝල් ඒකෙන ඇරෙස්ට් කරල
    තව විස්තර බලාපොරොත්තු වන්න

    :lol::lol::lol: ඉන්ටර්පෝල් කියන්නෙ නොමිලේ බෙහෙත් දෙන සායනයක් ද?
    2r2qdt2.png
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    :lol::lol::lol: ඉන්ටර්පෝල් කියන්නෙ නොමිලේ බෙහෙත් දෙන සායනයක් ද?
    2r2qdt2.png
    ඔරියා උගෙ ඔරියන් කිට් එක ලොන්ඩරි දාලාලු මෙ ටිකෙ,,මොකද දෙසෑම්බර් 21 අදින්න උගෙ දිවුරුම් දෙන උත්සවයට,,:lol:
     
    • Like
    Reactions: nilangaferna
    Status
    Not open for further replies.