ОrionThuma;13840335 said:පෘථිවිවාසී කාන්තාවන් වෙත :
ඔබටත් පිටසක්වල බොඩියක් අවශ්‍ය නම් විමසන්න : OrionThuma @ elakiri

කෝ ඔරියා... ?![]()
madyi post tikak wadikaraganna hityiya
අඩෝ ඔරියෝ උඹ යන්න ඕනේ dec 31 මෙච්චර ඉක්මනට යන්න එපා

මේ වනවිට ජාත්‍යන්තර පොලිසිය ඔරියගෙන් ප්‍රශ්න කරමින් සිටී
තව විස්තර බලාපොරොත්තු වන්න





ОrionThuma;13846679 said:අන්තර්සක්වල පොලිසියට වත් බය නැ වගේ හිටිය පිටසක්වල අපේ සෙට් එක පෘථිවියේ ජාත්‍යන්තර පොලීසිය කියල එකකට බයේ සැඟවී සිටින බව දැනගන්න ලැබුණා මේ දැන්
අපි කඳවුරු ගහගෙන හිටියේ හඳේ. දැන් අල්ලපු සක්වලත් නෑ පය ගහපු සක්වලත් නැති සීන් එකක් වෙලා තියන්නේ.![]()

ඔරියව ඉන්ටර්පෝල් ඒකෙන ඇරෙස්ට් කරල
තව විස්තර බලාපොරොත්තු වන්න


ඉන්ටර්පෝල් කියන්නෙ නොමිලේ බෙහෙත් දෙන සායනයක් ද?
ඉන්ටර්පෝල් කියන්නෙ නොමිලේ බෙහෙත් දෙන සායනයක් ද?
![]()


