පෙන්~උදව්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පෙන් එකක් තියනවා ෆොර්මැට් කරන්න බෑ මොන ජාති දැම්මත්.
    පෙන් එකේ ෆයිල්ස් මකන්නත් බෑ,අලුත් ෆයිල්ස් දාන්නත් බෑ.
    ඩොස් වලින්,රෙජිස්ට්‍රි එඩිට් කරලා,එක එක සොෆ්ට්වෙයාර්ස් වලින්,ලෝ ලෙවෙල් ෆොර්මැට් එකක් දාන්න බෑ කොච්චර ට්‍රයි කරත්.
    මෙන්න මේ මැසේජ් එක තමා එන්නේ ෆොර්මැට් කරන්න ගියාම.

    5nynq.png

     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    Hoda magnet ekakata allapan.. :rofl:

    Boot karapan DVD ekakin. Format deepan pen eka thorala. DVD eka eliyata ganin format weddi. Like a boss.. :cool: