Laptop එකක් තියෙනවා Dell Inspiron 15 3000 ඇඩ්මින් අකවුන්ට් එකෙ පාස්වර්ඩ් එක නෑ. යුසර් පාස්වර්ඩ් එකක් තියෙනවා. පාස්වර්ඩ් එක චේන්ජ් කරගන්න ඕන ඇඩ්මින් ගෙ එක කරන්න බෑ. පාස්වර්ඩ් රීසෙට් USB එකෙන් බූට් කරන්න බැලුවම UEFE විතරයි සපෝට්. UEFE OFF කරාම Bitlocker කී එකක් ඉල්ලනවා. ෆොර්මැට් කරන්න ගියාම හාඩ් ඩිස්ක් එක පෙන්නන්නෙ නෑ. කොහොමද රිකවර් කරන්න පුලුවන්?

Isee password recovery ට්‍රයි කලා USB බූට් වෙන්නෙ නෑ

Isee password recovery ට්‍රයි කලා USB බූට් වෙන්නෙ නෑ
a dwas wala free mun dunne 
