Computer experts!! I need Help!!!

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    Laptop එකක් තියෙනවා Dell Inspiron 15 3000 ඇඩ්මින් අකවුන්ට් එකෙ පාස්වර්ඩ් එක නෑ. යුසර් පාස්වර්ඩ් එකක් තියෙනවා. පාස්වර්ඩ් එක චේන්ජ් කරගන්න ඕන ඇඩ්මින් ගෙ එක කරන්න බෑ. පාස්වර්ඩ් රීසෙට් USB එකෙන් බූට් කරන්න බැලුවම UEFE විතරයි සපෝට්. UEFE OFF කරාම Bitlocker කී එකක් ඉල්ලනවා. ෆොර්මැට් කරන්න ගියාම හාඩ් ඩිස්ක් එක පෙන්නන්නෙ නෑ. කොහොමද රිකවර් කරන්න පුලුවන්? :baffled: :confused: :confused: :confused:

    Isee password recovery ට්‍රයි කලා USB බූට් වෙන්නෙ නෑ
     

    blackslash

    Active member
  • Jun 13, 2008
    358
    124
    43
    50.7000° S, 166.0833° E
    ෆොර්මැට් කරන්න ගියාම හාඩ් ඩිස්ක් එක පෙන්නන්නෙ නෑ. කොහොමද රිකවර් කරන්න පුලුවන්?
    BIOS walata gihin storage controller ekak AHCI walata maru karanna from Raid On. Eta passae windows dapan, HDD/SSD eka athokota pennan na onae.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    BIOS walata gihin storage controller ekak AHCI walata maru karanna from Raid On. Eta passae windows dapan, HDD/SSD eka athokota pennan na onae.
    තැන්ක්ස් බන් වැඩේ හරිගියා. පාස්වර්ඩ් රිසෙට් කරන්න නම් බැරි උනා, ඒත් ෆොර්මට් කරගත්තා. :love2: :love2: :love2: