2012 Nov 14 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.
Oct 27, 2012
125
4
0
එහෙනම් මචන් Chrome හරි Firefox හරි දෙකෙන් එකක් Use කරන්න download කරන්න.අනිකෙන් Radio අහන්න.........
Chrome එකෙන් Radio n thread එක දුවන එක තමයි ලේසි....
හොඳම වැඩේ දැනට Radio අහල පස්සේ tick ටික අයෙත් දාල download කරන්න.....
නැත්නම් radio එක කැඩී කැඩී ඇහෙයි.....!

අම්මියෝ thanx මචං..:) මමත් හිතාගත්තේ රේඩියෝ එක අහල ඉවර වුනාට පස්සේ ආයෙත් tik එක දානවා කියලා.:D ඒ වුනට සීන් එක කියන්නේ දැන් රේඩියෝ එක ඇහෙන්නේ නෑනේ බන්:(.. කමක් නෑ මම යනවා මචං:(. thanx උදව් කලාට.
11.gif


ahh dhan ayeth ahenawa
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේරා දිල් කුච් බෝලා හේ ඉන් හින්දි...
    මෙරා හින්දි සමජ්නහිහේ...
    ටිටි මෙරා දිල් චුරාලියාහේ...:baffled::baffled::baffled:
    YANNAI KIWWE ELIYATA !! :growl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සස්ලිටාගෙ සින්දුව දැම්මහ් හරි... ඒක නෙමේ මහරගමට වහිනව්වද බන්...
    00020661.gif
     
    Status
    Not open for further replies.