එහෙනම් මචන් Chrome හරි Firefox හරි දෙකෙන් එකක් Use කරන්න download කරන්න.අනිකෙන් Radio අහන්න.........
Chrome එකෙන් Radio n thread එක දුවන එක තමයි ලේසි....
හොඳම වැඩේ දැනට Radio අහල පස්සේ tick ටික අයෙත් දාල download කරන්න.....
නැත්නම් radio එක කැඩී කැඩී ඇහෙයි.....!
අම්මියෝ thanx මචං..
මමත් හිතාගත්තේ රේඩියෝ එක අහල ඉවර වුනාට පස්සේ ආයෙත් tik එක දානවා කියලා.
ඒ වුනට සීන් එක කියන්නේ දැන් රේඩියෝ එක ඇහෙන්නේ නෑනේ බන්
.. කමක් නෑ මම යනවා මචං
. thanx උදව් කලාට.
මමත් හිතාගත්තේ රේඩියෝ එක අහල ඉවර වුනාට පස්සේ ආයෙත් tik එක දානවා කියලා.
ඒ වුනට සීන් එක කියන්නේ දැන් රේඩියෝ එක ඇහෙන්නේ නෑනේ බන්
.. කමක් නෑ මම යනවා මචං
. thanx උදව් කලාට.
ahh dhan ayeth ahenawa

sathyapalata kenthi giyadha issela