


උබලා දන්නවා ඇතිනේ රද්දොලුව ස්කීමි එක...
ඒක මචන් මීට අවුරැදු 5-6 කට කලින් තනිකර හිටියේ මචන් සිංහල මිනිස්සු...
ඒත් දැං...![]()
ඇඩෙනවා තනි ඇහැට... දැං බේතකටවත් ස්කීමි එකේ සිංහල මිනිහෙක්ගේ ගෙයක් හොයාගන්නවත් බෑ බං![]()
ai sinhala aya ain wela thiyenne?

සිංහලයගේ තියන එක දුර්වලකමක් තමා මේක..අදාල පුද්ගලයෝ කොහොමත් ඉඩමි වලට වැඩි ගාණක් කිවිවට අපේ හැත්ත 2ට නැමෙනවනේ බං.. 
ඉතිං බං ඒ කාලේ මං දන්න විදියට ස්කීමි එකේ ඉඩමි විකුණන කාලේ..
ආයි අමුතුවෙන් කියන්න ඕක නෑ නේසිංහලයගේ තියන එක දුර්වලකමක් තමා මේක..අදාල පුද්ගලයෝ කොහොමත් ඉඩමි වලට වැඩි ගාණක් කිවිවට අපේ හැත්ත 2ට නැමෙනවනේ බං..
![]()
apeth nadayo wagayak hitiya issara ohe. thama innawada danne na..
meegamuwa paththe thathwe kohomada ban? umba meegamuwe ne?

ape ewun business karanne na ne hariyata ekai me okkoma
muslim kadekata gihin balapan un kochchara try karanwada kiyala customer ge hita dinaganna.
ape ewun ekko ganin naththan palayan wage ohe innawa.![]()
