යාළුවනේ මට දැනගන්න ඔනේHP ATOM කියන්නෙ මොන වගේ lap එකක්ද කියලා..ඒ Lap එක සාමන්‍යයෙන් ව්‍යාපාර කරන කෙනෙක්ට වගේ හොඳයිද කියලා.....
එළකිරියෙ ඉන්න LAP විශේෂඥයෙන්ගෙන් උදව්වක් ඔනේ....
BUMP එකක්වත් දාන්න....

එළකිරියෙ ඉන්න LAP විශේෂඥයෙන්ගෙන් උදව්වක් ඔනේ....
BUMP එකක්වත් දාන්න....