දඩයක්කරුවන්ට ගොදුරු වූ අන්ධ ඇතා ...
බල පල්ලා බන් මේ කරන අපරාදෙ ගැන...

"මහකනදරාවේ අන්ධයා" නමින් ප්රකටව සිටි දළ ඇතා මීට දින කිහිපයකට පෙර වෙඩි තබා ඝාතනය කර දළ දෙක කපාගෙන ගොස් ඇති බව වනජීවි නිලධාරීන් ප්රකාශ කරනවා.
මියගිය දළ ඇතාගේ සිරුර මැදවච්චිය, කොන්වැව ප්රදේශය ආසන්නයේ තිබී සොයාගන තිබූ අතර ඇස් අන්ධවීම නිසාම මේ දැවැන්තයා ලඟටම දෙස් විදෙස් සංචාරකයන්ට යාමට හැකිවූ නිසා ඇතා මේ සියළු දෙනාගේම ආදරයට පාත්රව සිටියා.
මෙම ඝාතනයට සම්බන්ධ දඩයක්කරුවන් පිළිබඳව ලබාදෙන තොරතුරකට රු. ලක්ෂ දෙකහමාරක් ලබාදෙන බවට මේ වනවිට ප්රසිද්ධ කර ඇත
වයස අවුරුදු 50-55ක් වූ මෙම ඇතාගේ එළියට පැමින තිබූ දළක දිග අඩි තුන හමාරක් පමණ විය.
මෙ වනවිට අලි ඇතුන් ලංකාවේ හයදාහක් පමන සිටියත් වැඩිහිටි අලි ගහනය සිටින්නේ 5%ක් පමණයි.

අනිත් අයටත් බලන්න BUMP එකක් වත් දාන්න අමතක කරන්න එපා

source-gossip9

Last edited: