Vegitable Roti Kamu..

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    UixIb.jpg

    ආ..... අපේ ටුට්සිට රසට කෑම හදන්නත් පුළුවන් එහෙනම් ඈ....?

    කෑවට පස්සේ කේස් එකක් එහෙම උනේ නෑ නේද? :P
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    UixIb.jpg

    ආ..... අපේ ටුට්සිට රසට කෑම හදන්නත් පුළුවන් එහෙනම් ඈ....?

    කෑවට පස්සේ කේස් එකක් එහෙම උනේ නෑ නේද? :P
    ehema case yanawada man hadana kema wala
    fattama thamai ithin :)
    man ewannam post eke oyalatath..radio team ekata :P
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ehema case yanawada man hadana kema wala
    fattama thamai ithin :)
    man ewannam post eke oyalatath..radio team ekata :P

    මේ එක එළවලු රොටියක size එකේ හැටියට සැහෙන්න වියදමක් යයි මෙහෙට එවන්න.......!
    හැබැයි ඉතින් දෙය්යනේ කියල පොඩි short-eats කඩයක් දාගත්ත නම් ඉතින් අයෙ මෙහෙ එන්න ඕන නැහැ..... :P
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    මේ එක එළවලු රොටියක size එකේ හැටියට සැහෙන්න වියදමක් යයි මෙහෙට එවන්න.......!
    හැබැයි ඉතින් දෙය්යනේ කියල පොඩි short-eats කඩයක් දාගත්ත නම් ඉතින් අයෙ මෙහෙ එන්න ඕන නැහැ..... :P
    hehehee
    idea eka narakama naha...kawda ethakota mewa hadanne man skool yanakota :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෙල ගිලීමෙන් වලකින්න කිවුවට කට්ටිය ම‍ කෙල ගිලින්න ඇති. ලස්සනට තියෙනව. රසත් ඒ වගේ ම ඇති කියල හිතනව.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    hehehee
    idea eka narakama naha...kawda ethakota mewa hadanne man skool yanakota :P

    එතකොට උදේට හදාගෙන ගිහිල්ල ඉස්කෝලේ කට්ටියටත් එළවලු රොටි බෙදුව කියහන්කෝ.........:rofl::eek::P
    කොහොමද ටිකිරි මොලේ......?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    බිත්තර රොටි හදන්නත් පුලුවන් නේද ඔය විදියටම :cool::)
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    එතකොට උදේට හදාගෙන ගිහිල්ල ඉස්කෝලේ කට්ටියටත් එළවලු රොටි බෙදුව කියහන්කෝ.........:rofl::eek::P
    කොහොමද ටිකිරි මොලේ......?
    tikiri mole daanna one aleee :P:D
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ayurwedan behatut aragenama kannam
    ape hotel aka kussiyata alutyn aya gannakota oyat apply karala balanna
    sukuruttan hadanna job aka ganna puluwan way
     
    Last edited:

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    affatasiri badagini welawe mewath dekkane........ ada udeta kala aweth naa..... e madiwata kela halannath epa kiyala....... ayyoooooooo badaginna.......

    rep8+
    thanks rep walata :) mata 24h innalu denna :)
    hehehe ithin kannako badagininam :(:oo::P
    ude kemalu wedagath a hinda hemadama udeta kanna heheheheh man wath nokarana deyak :P