C# උදව්වක්....

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    rMAToolStripMenuItem2_Click එකක් Form එකක් Call කරනවා.. Load වෙන From එකේ බටන් දෙකක් Hide කරන්න ඕනේ.... කොහොමද කරන්නේ?

    :(:(:(:(:(
     
    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    Machan mehema pulluwan menu strip eka click karama
    private void sampleToolStripMenuItem1_Click(object sender, EventArgs e)
    {
    Form2 f = new Form2();
    f.Show();
    }
    ita passe Form2.load event ekata
    private void Form2_Load(object sender, EventArgs e)
    {
    button1.Hide();
    button2.Hide();

    }
    kiyala danna puluwan
    try karala balapan
     
    Last edited:

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Buttons deka Buttons1 and Button2 nam

    Form_Load even ekey

    Button1.Visible=false;
    Button2.Visible =false;

    kiyala liyanna echcharay
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    otherFormName.ControlName.PropertyName = value

    ඔයාගෙ එකේ

    2ndFrom.button1.Visible = False;
    2ndFrom.button2.Visible = False;

    ඒහෙම නැත්නම් Form1 එකෙන් Public Variable එකක් පාස් කරලා Form 2 එකෙදි IF Condition
    එකකින් Check කරලා Visible = True or False කරන්න, Control ගොඩක් තියෙනවා නම් මේක තමයි වඩා හොද,

    කොල්ලා තාම පුරුදු වෙනවා වගේ. . . එල එල෴. .

    Programming කියන්නෙ පොතෙ තියෙන හැටියට කරන්න පුලුවන් දෙයක් නෙමෙයි බන්, අපි හිතලා කරන්න ඕන. මටත් මේ Error ඒකක් ඇවිත් බන් SQL Query එකක.
    SELECT [NAMEE] AS 'Itam',[Description],[MainCategory],[Category],[Price],[Cost],(SELECT SUM(QTY) FROM Transation WHERE Transation.Itam = ITEM.Namee AND Transation.w = 'S') as Sale,(SELECT SUM(QTY) FROM Transation WHERE Transation.Itam = ITEM.Namee AND Transation.w= 'P') As Purchase,CONVERT(DATE,(SELECT Max(Datee) FROM Transation WHERE Transation.Itam = ITEM.Namee AND Transation.w= 'S')) as LastSale,CONVERT(DATE,(SELECT Max(Datee) FROM Transation WHERE Transation.Itam = ITEM.Namee AND Transation.w= 'P'))as LastPurchase FROM ITEM ORDER BY [Sale] DESC
    මේ Query එක Execute කරන්න 650 Ms යනවා බන්, Crystal Report වලට ඒක පරක්කු වැඩි ලොල්.. මේ වෙලාවට තමයි ප්‍රොග්‍රම්නවත්තලා කැලේ ගිහින් භාවනා කරන්න හිතෙන්නෙ. . . lol.:lol:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    otherFormName.ControlName.PropertyName = value

    ඔයාගෙ එකේ

    2ndFrom.button1.Visible = False;
    2ndFrom.button2.Visible = False;

    ඒහෙම නැත්නම් Form1 එකෙන් Public Variable එකක් පාස් කරලා Form 2 එකෙදි IF Condition
    එකකින් Check කරලා Visible = True or False කරන්න, Control ගොඩක් තියෙනවා නම් මේක තමයි වඩා හොද,

    කොල්ලා තාම පුරුදු වෙනවා වගේ. . . එල එල෴. .

    Programming කියන්නෙ පොතෙ තියෙන හැටියට කරන්න පුලුවන් දෙයක් නෙමෙයි බන්, අපි හිතලා කරන්න ඕන. මටත් මේ Error ඒකක් ඇවිත් බන් SQL Query එකක.

    මේ Query එක Execute කරන්න 650 Ms යනවා බන්, Crystal Report වලට ඒක පරක්කු වැඩි ලොල්.. මේ වෙලාවට තමයි ප්‍රොග්‍රම්නවත්තලා කැලේ ගිහින් භාවනා කරන්න හිතෙන්නෙ. . . lol.:lol:

    table ekata INDEX ekak liyala thiyaganna.speed karaganna.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එළකිරි_කොල්ලා;13853241 said:
    Form eka design karaddima hide karanna ona button hide karala design karanna.ona karana welawata welawata code eken enable karaganna.
    samplebutton.visible=true;

    button name එක call කරන්න බැ නේ... :(
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Buttons deka Buttons1 and Button2 nam

    Form_Load even ekey

    Button1.Visible=false;
    Button2.Visible =false;

    kiyala liyanna echcharay

    මන් මේ from එක තැන දෙකකදී call කරනවා Form Load එකේ දාලා හරියන්නේ නැ.. නේද? :sorry:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    otherFormName.ControlName.PropertyName = value

    ඔයාගෙ එකේ

    2ndFrom.button1.Visible = False;
    2ndFrom.button2.Visible = False;

    ඒහෙම නැත්නම් Form1 එකෙන් Public Variable එකක් පාස් කරලා Form 2 එකෙදි IF Condition
    එකකින් Check කරලා Visible = True or False කරන්න, Control ගොඩක් තියෙනවා නම් මේක තමයි වඩා හොද,

    කොල්ලා තාම පුරුදු වෙනවා වගේ. . . එල එල෴. .

    Programming කියන්නෙ පොතෙ තියෙන හැටියට කරන්න පුලුවන් දෙයක් නෙමෙයි බන්, අපි හිතලා කරන්න ඕන. මටත් මේ Error ඒකක් ඇවිත් බන් SQL Query එකක.

    මේ Query එක Execute කරන්න 650 Ms යනවා බන්, Crystal Report වලට ඒක පරක්කු වැඩි ලොල්.. මේ වෙලාවට තමයි ප්‍රොග්‍රම්නවත්තලා කැලේ ගිහින් භාවනා කරන්න හිතෙන්නෙ. . . lol.:lol:

    controll නැ... දාලා තියෙං ඒවා එකක් වත් හරියන්නේ නැ...

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    private void rMAToolStripMenuItem2_Click(object sender, EventArgs e)
    {

    foreach (Form form in Application.OpenForms)
    {
    if (form.GetType() == typeof(frmRMA))
    {
    form.Activate();
    return;
    }
    }

    Form newForm = new frmRMA();
    newForm.MdiParent = this;
    newForm.Show();

    menna me form eka man call karanwa.. me form ekama thwa thanaka call karanwa. meke thiyeanwa button 4k . me ivent ekedi mata batuun deka hide karanna one

    call karanna Preant form ekak kin chil form ekak.. same from eke nan btn tika popup wenawa but main from eke ehema popup wenne nad

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Call wena Form eke (frmRMA) tawa constructor ekak liya ganin. eke athule hide karanna one button eka hide karala dhaanna

    Code:
     public frmRMA(string A)
            {
                InitializeComponent();
                button2.Visible = false;
            }

    eeta passe Parent form eke even ekedi call wena form eke api hada gatta constructor eka call karanna

    Code:
     private void button1_Click(object sender, EventArgs e)
            {
                Form newForm = new frmRMA("A");
                newForm.MdiParent = this;  
                newForm.Show();
    
            }

    echcharay :P

    mama sample ekak liwwa hitapan kohe hari upload karala link eka dhannam