A/C service

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    දම්රෝ ලාගෙන් ac එකක් සර්විස් කරනකොට මොකද්ද කරන සර්විස් එක.

    මම awuruddakingn ac එක සර්විස් කරලා නැහැ. දැම්මෙත් නැහැ දැන් සර්විස් කරන්න යන්නේ.

    දම්රෝ ලාගේ ගාන වැඩි නිසා. පිටින් කරන්න බැලුවේ.

    මම දැන් කතා කරනකොට සර්විස් කරන අයගෙන් කොහොමද අහන්න ඕනේ.

    මොන සර්විස් එකක් ද කරන්න ඕනේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,310
    113
    Damro eken gatta ac ekakda toyenne?damro eken kare nattan warrenty invalid wenawa.
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    Damro eken gatta ac ekakda toyenne?damro eken kare nattan warrenty invalid wenawa.
    Warranty ඉවරයි බන් පැනසොනික් එකක්. වුන්ගේ 13500 වෙනවා නේ
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    Ai compressor warrenty eka 10 years ne.ita wada paranada?
    2019 අවුරුද්දකි න් වගේ සර්විස් කරලා නැහැ.

    වොරන්ටි කැන්සල් වෙයි ද
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,310
    113
    2019 අවුරුද්දකි න් වගේ සර්විස් කරලා නැහැ.

    වොරන්ටි කැන්සල් වෙයි ද
    Warrenty cancel wenawa.danma service karoth cancel karana ekak ne.compressor warrnty one nattan pita kenekgen karaganna.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,503
    3,214
    113
    සර්විස් කියල කරන ලබ්බක් නෑ කවර් ඒක ගලවල හයි ප්‍රෂර් වතුර අල්ලනව උබටත් ඔ්ක කර ගන්න පුළුවන්
    ඩරාස් ඒකෙන් ගනින් ඒ්සි කවර් ඒකක් බටයක් තියන ඒතකොට බිත්ති දිගේ වතුර හැලෙන්නතේ නෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,310
    113
    Pressure washer ekakui,athule ac ekata spray karanna toyenne hand pressure bottle ekakui tibbanan athi.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,933
    71,170
    113
    දම්රෝ ලාගෙන් ac එකක් සර්විස් කරනකොට මොකද්ද කරන සර්විස් එක.

    මම awuruddakingn ac එක සර්විස් කරලා නැහැ. දැම්මෙත් නැහැ දැන් සර්විස් කරන්න යන්නේ.

    දම්රෝ ලාගේ ගාන වැඩි නිසා. පිටින් කරන්න බැලුවේ.

    මම දැන් කතා කරනකොට සර්විස් කරන අයගෙන් කොහොමද අහන්න ඕනේ.

    මොන සර්විස් එකක් ද කරන්න ඕනේ.
    සර්විස් කියල කරන ලබ්බක් නෑ කවර් ඒක ගලවල හයි ප්‍රෂර් වතුර අල්ලනව උබටත් ඔ්ක කර ගන්න පුළුවන්
    ඩරාස් ඒකෙන් ගනින් ඒ්සි කවර් ඒකක් බටයක් තියන ඒතකොට බිත්ති දිගේ වතුර හැලෙන්නතේ නෑ
    ඔව් කවර ගලවලා ප්‍රෙශර් වොශර් එකෙන් හෝදනවා, හුලන් වදින රෝල පිහිදනවා. හෝදලා ආයි හයි කරනවා.
     
    • Like
    Reactions: JBLs

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,276
    1,067
    113
    දම්රෝ ලාගෙන් ac එකක් සර්විස් කරනකොට මොකද්ද කරන සර්විස් එක.

    මම awuruddakingn ac එක සර්විස් කරලා නැහැ. දැම්මෙත් නැහැ දැන් සර්විස් කරන්න යන්නේ.

    දම්රෝ ලාගේ ගාන වැඩි නිසා. පිටින් කරන්න බැලුවේ.

    මම දැන් කතා කරනකොට සර්විස් කරන අයගෙන් කොහොමද අහන්න ඕනේ.

    මොන සර්විස් එකක් ද කරන්න ඕනේ.
    shop ekakda gedarada? shop ekakanam para ayine nam thiyenne awuruddata sarayakwath high pressure service ekak karanna one. gedarakanam lokuwata use wenne nathnam filters and indoor unit eka clean kalanam athi. cool madinam fan wala sadde wadinam haigh perssure ekak karaganin. ubata onenam mama lankawde wada karpu yaluwane contact dennam uta kiyala karaganin. pora wadda saha gananuth sadaranai.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,204
    45,057
    113
    අනේ ඕකුන්ගේ සර්විස්..4000+ ගන්නවා..අැති වැඩක් නෑ..කුඩ්ඩෝ සෙට් ඵකකටද මංද දීල තියෙන්නේ ඔය සර්විස් කරන ඒවා..ඒක නිසා කෝ‍කටත් පරිස්සමෙන්...අපි නම් උන්ගෙත් ගත්ත AC ඵක කැඩිලා හදන්න අාවේ නැති නිසා උන්ගෙන් මීට පස්සේ කිසිම වැඩක් කරගන්නේ නෑ...හොර හැත්ත.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,089
    5,966
    113
    pitin karaganin. 5000nd wage indoor outdoor unit hodanwa . gas check karala gas gahuwoth 8000nd wage .