අද එලකිරිය පට්ට විදියට ස්ලෝ වෙලානේ....![]()
ow ekanam aththa thamai epa wenawa :/අද එලකිරිය පට්ට විදියට ස්ලෝ වෙලානේ....![]()
මට නම් අද හොඳටම අවුල්.... refresh කරනකොටත් රේඩියෝව ඇහෙන්නේ නැතුව යනවා...මටනම් ඊයෙ තරම්නම් ස්ලෝව් එකක් නෑ තාමනම් අද. ටිකක් ස්ලෝව් තමයි හැබැයි.
කට්ටිය තවම ඇවිත් නෑ වගේ නේද....
මට නම් අද හොඳටම අවුල්.... refresh කරනකොටත් රේඩියෝව ඇහෙන්නේ නැතුව යනවා...



ආසියාවේ ආශ්චර්යය තමයි....එහෙම ද? එහෙනම් ගොඩක් ස්ලෝව් තමයි. මට ඊයෙ ඕක වුණා. අදනම් තාම නෑ එහෙම වෙන්නෙ.



මට තියන අවුලමද දන්නේ නෑ....අද කට්ටියට මොකක් වෙලා ද තාම නැත්තෙ? වහිනව ද දන්නෙ නෑ හැබැයි
ආසියාවේ ආශ්චර්යය තමයි....![]()

ඔව් ඔව් ඒකනම් තමයි. මටත් තව ටිකකින් ස්ලොව් වෙයිද දන්නෙ නෑ මට තියන අවුලමද දන්නේ නෑ....