2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද එලකිරි‍ය පට්ට විදි‍යට ස්ලෝ වෙලානේ....:oo::oo::oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද එලකිරි‍ය පට්ට විදි‍යට ස්ලෝ වෙලානේ....:oo::oo::oo:

    මටනම් ඊයෙ තරම්නම් ස්ලෝව් එකක් නෑ තාමනම් අද. ටිකක් ස්ලෝව් තමයි හැබැයි.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මටනම් ඊයෙ තරම්නම් ස්ලෝව් එකක් නෑ තාමනම් අද. ටිකක් ස්ලෝව් තමයි හැබැයි.
    මට නම් අද හොඳටම අවුල්.... refresh කරනකොටත් රේඩි‍යෝව ඇහෙන්නේ නැතුව ‍යනවා...
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    අද කලින්ම රේඩියෝ


    0005.gif
    0005.gif
    0005.gif
    0005.gif
    0005.gif
    0005.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටි‍ය තවම ඇවිත් නෑ වගේ නේද....

    ඔව් කට්ටිය නෑ වගේ තමයි අද තවම සෙට් වෙලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට නම් අද හොඳටම අවුල්.... refresh කරනකොටත් රේඩි‍යෝව ඇහෙන්නේ නැතුව ‍යනවා...

    එහෙම ද? එහෙනම් ගොඩක් ‍ස්ලෝව් තමයි. මට ඊයෙ ඕක වුණා. අදනම් තාම නෑ එහෙම වෙන්නෙ.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉස්සරහට පෝස්ට් දාන්න බැරි වෙ‍යිද දන්නේ නෑ... ඊට කලින් සින්දුවක් ඉල්ලන්න ඕනේ....
    මම ඕනේ Linkin parkලගේ Burn it down සින්දුව... එලකිරි රේඩි‍යෝව අහන හැමදෙනාවම සින්දුවට එකතුකරගන්නවා....
    :):):)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද කට්ටියට මොකක් වෙලා ද තාම නැත්තෙ? වහිනව ද දන්නෙ නෑ හැබැයි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙම ද? එහෙනම් ගොඩක් ‍ස්ලෝව් තමයි. මට ඊයෙ ඕක වුණා. අදනම් තාම නෑ එහෙම වෙන්නෙ.
    ආසි‍යාවේ ආශ්චර්ය‍ය තම‍යි....:(:(:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආසි‍යාවේ ආශ්චර්ය‍ය තම‍යි....:(:(:(

    :lol::lol: ඔව් ඔව් ඒකනම් තමයි. මටත් තව ටිකකින් ස්ලොව් වෙයිද දන්නෙ නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට ති‍යන අවුලමද දන්නේ නෑ....

    එහෙම සිද්ධියක් ද දන්නෙ නෑ තමයි කවුරුවත් නැත්තෙ. නෙට් අවුල්නම් එන්න අමාරුයිනෙ
     
    Status
    Not open for further replies.