2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,216
    4,114
    113
    අද කට්ටියට මොකක් වෙලා ද තාම නැත්තෙ? වහිනව ද දන්නෙ නෑ හැබැයි
    rain-animated-animation-rain-smiley.gif
    :(:(:(:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol: ඔව් ඔව් ඒකනම් තමයි. මටත් තව ටිකකින් ස්ලොව් වෙයිද දන්නෙ නෑ
    මගේ නම් දැන් ටිකක් විතර හරි ගිහින් වගේ....SLT වගේම ඉතින් Mobitel එකත් එකම කට්ටි‍යනේ කරන්නේ... හැම මගුලක්ම වෙන්නේ දෙගොල්ලන්ටම එකට.....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මෙහෙටත් ටිකක් වැස්ස දැන් ටිකකට කලින්. ආයිත් වැස්සෙ නැතිවුණොත් හොඳයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ නම් දැන් ටිකක් විතර හරි ගිහින් වගේ....SLT වගේම ඉතින් Mobitel එකත් එකම කට්ටි‍යනේ කරන්නේ... හැම මගුලක්ම වෙන්නේ දෙගොල්ලන්ටම එකට.....

    සමහරවිට එහෙනම් තව ටිකක් වෙලා යද්දි හරියයි
     
    Status
    Not open for further replies.