2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    :shocked:
    0004.gif
    0004.gif

    :lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol: තනියෙන්? අපිටත් ඉතින් ඔය ආදර ‍චොකලට් කෑම්නම් අදාල නෑ තමයි දැනට :rofl:
    තනි‍යම තම‍යි... අපි බැඳීම් වලින් තොරවූ නිදහස් මිනිස්සුනේ....
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    it's my style මචන් මට මේ සිංදුව දෙන්න:cool: නිමේශ් චාමික-උතුම් ආදරේ සිංදුව:)
    එලකිරි රේඩියෝ ත්‍රේඩ් එක එක්ක එකතුවෙලා ඉන්න සියලුම දෙනාව එකතු කරගන්න්වා:)
    එලකිරි රේඩියෝ හොරෙන් අහන එකෙක් වත් එකතු කරගන්න එපා:eek:.
     
    Last edited:

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    වාදකයාණෙනි ඔබේ සිතාරය...
    තත්සර නංවන සුමිහිරි රාවය... සුමිහිරි රාවය...

    කෙතක ගොයම් නෙලනා ලඳුන්ගේ...
    දෙතොලේ ගීයට මුසුකල මැනවී... මුසුකල මැනවී...

    අඬ අඳුරේ මන්මත් කල රාවය... තොලගාමින් මෝහයේ සුරාවිත...
    ආලිංගන නැටුමට සාදයට...කුමට වයන්නෙද එවන් සිතාරය...

    නව ළොව එලි කල අරුණාලෝකය...රන්කෙත කරනා සඳ ආලෝකය...
    සව්සිරි අස්වනු නෙලනා ගීතය...රසවත් කල මැන වයා සිතාරය...
     
    :cool::cool:
     
    Status
    Not open for further replies.