එහෙනම් ඒ ගැන හිතන්න එපා බන්... ප්ලෙන්ටියක් බීපන්...![]()
![]()
අම්මට එහෙමද.. අමධ්‍යප කියහන්කෝ
මචන් ඊළඟ සින්දුවට මාවයි මගේ අලුත් අවතාරෙයි එකතු කර ගනින්
පැටියා;13855290 said:අන්සෙිටයිප් පුටේ හමුවන්නට සමුගන්නට සුංදුව දියංකො තරහා නැතුව



තනියම තමයි... අපි බැඳීම් වලින් තොරවූ නිදහස් මිනිස්සුනේ....තනියෙන්? අපිටත් ඉතින් ඔය ආදර චොකලට් කෑම්නම් අදාල නෑ තමයි දැනට
![]()
Noel Raj ta duka wadi ai danne naha
වාදකයාණෙනි ඔබේ සිතාරය...
තත්සර නංවන සුමිහිරි රාවය... සුමිහිරි රාවය...
කෙතක ගොයම් නෙලනා ලඳුන්ගේ...
දෙතොලේ ගීයට මුසුකල මැනවී... මුසුකල මැනවී...
අඬ අඳුරේ මන්මත් කල රාවය... තොලගාමින් මෝහයේ සුරාවිත...
ආලිංගන නැටුමට සාදයට...කුමට වයන්නෙද එවන් සිතාරය...
නව ළොව එලි කල අරුණාලෝකය...රන්කෙත කරනා සඳ ආලෝකය...
සව්සිරි අස්වනු නෙලනා ගීතය...රසවත් කල මැන වයා සිතාරය...
