.: Girl With The Dragon Tattoo in Real World :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Can you believe this?

    7896.jpg


    Her name is Rooney Mara

    rooney-mara-girl-with-dragon-tattoo.jpg


    sundance-film-festival-2009-portraits-rooney-mara-21713.jpg


    2009-Rooney-Mara-400.jpg


    2010_the_social_network_050.jpg


    If you didn't watch the film yet, this is the time to search the torrent link...:yes:
    11.gif



    The-Girl-With-the-Dragon-Tattoo-remake.jpg
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම අසාවෙන් බලපු ෆිල්ම් එකක් ,,,,,,:):)
    ඒවගේම DANIEL CRAIG ටත් වඩා හොදට ROONEY MARA මේ ෆිල්ම් එකේ රගපනවා
    ඇත්තටම චරිතයට බැහැලාම රගපනවා කිව්වොත් හරි
    හැබැයි මෙයා මෙච්චර ලස්සන ඇති කියලානම් හිතුවේ නැහැ ..............
     
    • Like
    Reactions: argan

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    movie ekanm balala na machn. kohomada fim eka. +
    පවුලක අතුරුදහන්වෙන ගැණු ළමයෙක්ව හොයන්නට
    පුවත්පත් ලේඛකයෙක්ව යොදන්නා ආකාරය තිබෙන
    පට්ටම ෆිල්ම් එකක්,,,,,අනිවා අරගෙන බලන්ඩ .................
    :):)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මම අසාවෙන් බලපු ෆිල්ම් එකක් ,,,,,,:):)
    ඒවගේම DANIEL CRAIG ටත් වඩා හොදට ROONEY MARA මේ ෆිල්ම් එකේ රගපනවා
    ඇත්තටම චරිතයට බැහැලාම රගපනවා කිව්වොත් හරි
    හැබැයි මෙයා මෙච්චර ලස්සන ඇති කියලානම් හිතුවේ නැහැ ..............

    Aniwa patta acting....mathakada anthima hariyedi me kella makeup eka wenas karagena yanawa bank ekata....anna ethanadi meyage real look eka tikak penunaa...:yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    movie ekanm balala na machn. kohomada fim eka. +

    Me kiyala thiyenne ape Nuwan Bro>>>>> story eka ela and 18+ :yes:

    පවුලක අතුරුදහන්වෙන ගැණු ළමයෙක්ව හොයන්නට
    පුවත්පත් ලේඛකයෙක්ව යොදන්නා ආකාරය තිබෙන
    පට්ටම ෆිල්ම් එකක්,,,,,අනිවා අරගෙන බලන්ඩ .................
    :):)