Lamborghini – The Story behind the car!

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අනේ මන්ද Toyota , Mitsubishi වගේ අනික් companith
    මේ වගේ body design කරනවනම් හරි බන් . උන්ගේ
    engine , අනික් ගැජමැටික්ස් ඔක්කොම මේවටත් වඩා
    දියුණු උනාට උන්ගේ ඇඩ් එක නැහැ ...
    ඉතින් කාටවත් අගයක් නැහැ ..
    නියමෙට 2010 lancer එකක් හදන්න පුළුවන් බන්
    ඔය තරමටම performance එන්න ...



    2010 eke video ekak naha ,
    but eka meeta wada patta
    performance thiyenawa..
    ASR active karama sampoorna
    oil watuna tile karapu bima unath
    8 k mph enakam steer karanama ethanata
    wahane enawa...
     
    Last edited:

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට

    ඔහු සතුව එකල විවිධ වර්ගයේ සුවපහසු කාර් සතුවු අතර 1958 දී ඔහු මිලදී ගත් Ferrari 250GT රථයේ

    Chamikawpblogspotcom8-27.jpg

    සිදුවු අලුත්වැඩියාවක් හරියාකාරව සිදුකර ගත නොහැකි වීමත් සමඟම තමාටම ඔබින කාරයක් වැඩි දියුණු කිරීමේ අශාව වෙනුවෙන් ඔහු V12 නැමැති එන්ජිම සමඟ ඔහුගේම කාරයක් නිපද වීමට අදහස් කල අතර ඒ සඳහා අත්දැකීම් ඇති වාහන චැසි නිර්මාණ ඉංජිනේරුවකු වන Giampaolo Dallara ව සොයා ගන්නා ලදි.:)

    ඉංජිනේරුවකු වු Paolo Sranzani හා පරීක්ෂක රියදුරකු වු Bob Wallace සමග එකතුව ආරම්භ කරන ලදි. :cool:


    [FONT=&quot] [/FONT]

    ලැම්බෝගිනි මහත්තය තමන්ගේ ෆෙරාරි එකේ ප්‍රශ්නයට මෙහෙම කලොත් හොදයි වගේ නේද කියලා වගේ කතා කරලා තියෙනවා එන්සෝ ෆෙරාරි මහත්තයත් එක්ක, :nerd:එතකොට එන්සෝ මහත්තයා කියලා ඔය ට්‍රැක්ටර් හදන අය මොනවාද ස්පොර්ට්ස් කාර්ස් ගැන දන්නේ කියලා, :no:මේකට මලම පැන්න :frown::frown:පාර තමයි ෆේරුචි මහත්තයා තමන්ම කාර් හදන්න අරන් තියෙන්නේ, හැබැයි ඉතින් අද වෙනකන් නරකක් වෙලා නෑ :cool::cool:


    7+ :):):):):)
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අහ්හ් . අර ගාල්ලේ ටවුමේ තිබුන ලැම්බෝ ගිණිය එතකොට චාමික අයියගේද ? :shocked: