Lamborgini - ලැම්බෝගිනි.. 
මේ දවස් වල ලංකාව පුරාම කතාව!
ගානත් අඩුයි කියලයි කියන්නේ.. “එලකිරියට“ ලියන චාමිකයටත් හිතුනා එකක් ගේන්න!
ඒත් ඊට කලින් හිතුනා වාහනයේ පැටිකිරිය ගැන පොඩ්ඩක් හොයලා බලන්න මොකද ගෙනාවට පස්සේ ගෙනියන්නත් බෑනේ!!
Lamborgini - ලැම්බෝගිනියක් ගන්න හිතන් ඉන්න හැමෝටමයි හැමදාම එලකිරියට එන හැමෝටම වැදගත් වෙන හින්දා මේ Lamborgini - ලැම්බෝගිනියේ ඉතිහාසය ගැන පොඩ්ඩක් බැලුවා..

වෙනදා වගේම පින්තුර තොරතුරු සියල්ල හොයාගත්තේ අන්තර්ජාලයට පින්සිද්ධ වෙන්න..
කියවලා බලලා අදහසක් දීලම යන්න!
කියවලා බලලා අදහසක් දීලම යන්න!

1916 අප්‍රේල් මස 28 දින ඉතාලියේ උපත ලද
Ferruccio Lamborgini
දෙවන ලෝක යුද්ධය වෙනුවෙන් 1944-46 කාලයේ ඉතාලි රාජකීය ගුවන් හමුදාවට එක්වු අතර ප්‍රවාහන අංශය වෙනුවෙන රාජකාරී කිරීමට ලැබී තිබුනේ යුද්ධය නොතිබු ප්‍රදේශයකයි. පුංචි කාලේ ඉදලම වාහන එන්ජින් ගැන තිබුන පිස්සුව හින්දම කඳවුරේ තිබු විවිධ කාර් ,යුධ ට්‍රක් රථ මෝටර් සයිකල් ආදිය කැඩුනු කොටස් එකතු කරමින් අනිත් සෙබල පිරිසත් එක්ක එකතුවෙලා අලුත්වැඩියා කිරීම් නිතර කරන්නට වුනා...

යුද්ධයෙන් පස්සේ උතුරු ඉතාලියේ මොඩෙනා නැමති නගරයට ආසන්න තම ගමට පැමිණි ඔහු එහි මෝටර් රථ හා කුඩා ප්‍රමාණයේ කාර් අලුත්වැඩියා කරන කඩයක් දාගන්නා ලදි.
කෘෂිකාර්මික ප්‍රදේශයක් වු එහි ඔහු විසින් විනාශ වු යුධ වාහනයකින් නිපද වු ට්‍රැක්ටරයට ඉහල ප්‍රතිචාරයක් ලැබුනු අතර ඒ නිසාම ඔහුගේම නිෂ්පාදනයක් වන එන්ජිමක් භාවිතා කරමින් ට්‍රැක්ටර නිපද වු අතර මසකට ට්‍රැක්ටර 400ක් අලෙවි කල ඉතා ඉහල ව්‍යාපාරයක් විය.ඔහු ඉතාලියේ කෘෂිකර්ම නිපැයුම් වල විශාලම නිෂ්පාදකයා වුනා.
1960 දී ගොඩනැගිලි සඳහා විදුලි සමීකරණ යන්ත්‍ර නිපද වීමේ කටයුත්තක්ද ඔහු ආරම්භ කරන ලදි.

ඔහු සතුව එකල විවිධ වර්ගයේ සුවපහසු කාර් සතුවු අතර 1958 දී ඔහු මිලදී ගත් Ferrari 250GT රථයේ
සිදුවු අලුත්වැඩියාවක් හරියාකාරව සිදුකර ගත නොහැකි වීමත් සමඟම තමාටම ඔබින කාරයක් වැඩි දියුණු කිරීමේ අශාව වෙනුවෙන් ඔහු V12 නැමැති එන්ජිම සමඟ ඔහුගේම කාරයක් නිපද වීමට අදහස් කල අතර ඒ සඳහා අත්දැකීම් ඇති වාහන චැසි නිර්මාණ ඉංජිනේරුවකු වන Giampaolo Dallara ව සොයා ගන්නා ලදි.
ඉංජිනේරුවකු වු Paolo Sranzani හා පරීක්ෂක රියදුරකු වු Bob Wallace සමග එකතුව ආරම්භ කරන ලදි.

එලෙස ඇරඹුනු Lamborgini කාර් සිහිනය ඔහු සතුව තිබු අශ්ව බල 350 ක බලයක් ඇති එන්ජිම එකතු කරමින් නිපදවු ප්‍රථම නිර්මාණය ලෙස 1963 Turin Auto Show හීදි මුල්ම වරට ඉදිරිපත් කල අතර එය Lamborgini 350 GTV ලෙස නම් කරන ලදි. 
එම වර්ගයේ කාර් 120 ක් පමණ වසරකදී සාර්ථකව අලෙවි වු අතර Automobili Lamborgini සමාගමේ අනාගතය දීප්තිමත් වන අයුරු දුටු අතරම ඉන් පසු Lamborgini 400 GT හා
Lamborgini 400 GT 2+2 යන ලෙස දියුණු කරන ලද අතරම Lamborgini ලොව පුරා ජනප්‍රිය වීමේ ආරම්භයද විය.
Automobili Lamborgini සමාගමේ ආරම්භක දිනය ලෙස සදහන් වන්නේ 1963 ඔක්තෝම්බර් 30 වැනිදායි.

Lamborgini වාහනයන්හි තම නම් සලකුන හැමවිටම යොදන්නේ වාහනයේ පිටුපසයි.ඒ ඉංග්‍රීසි වැල් අකුරින්.. 

එහි නිල සලකුන සටන්වදින ගොනෙකුගේයි.

එය 1962 දී ඔහු උපුටා ගෙන ඇත්තේ ඔහුගේ ලග්නය “වෘෂභ“ වීමත් වගේම ස්පාඤ්ඤ ගොන් පොර වලට ඉතා කැමැත්තක් දැක්වීම නිසා බව සැලකෙනවා..

දන්නවාද??

ඔහුගේ වාහන වලට යෙදු නම් බොහෝමයක්ම ස්පාඤ්ඤ ගොන් පොර සංස්කෘතිය හා බැදුනු ඒවා වීම තවත් විශේෂත්වයක්...
ඔහුගේ දෙවන නිපදවීම ලෙස 1965 නොවැම්බර් වලදී Turin Auto Show හිදී Ferruccio Lamborgini විසින්ම
Lamborgini Miura නම් වු කාරය ප්‍රදර්ශණය කරන ලදි.

එහි Miura යන නම ඔහු යොදා ඇත්තේ එකල ස්පාඤ්ඤ ගොන් පොර ශුරයකු වු Don Eduardo Miura ගේ Miura නැමැති වාසගම යොදමිනි. Don Eduardo Miura ට එය ඉතා ආඩම්බරයක් වී තිබු අතර
(එහි 4 වැනි පරම්පරාවේ නිෂ්පාදනය ඔහු විසින්ම හදුන්වා දෙන ලදි.)
එය එකල ජනප්‍රිය වු Ferari හා Maserati හා සමානවන අයුරින්ම නිපදවා තිබු අතර එහි හැඩය කාගෙත් සිත් ගත්තා..
එය Ferari සමාගමට තද බල පහරක් වුනා... එහි උපරිම වේගය පැ.කි.300 ක් ලෙස සදහන් වුනු අතර “ලොව එකල තිබු සිහින කාරය” ලෙසද බොහෝ දෙනා පිලිගත්තා.
1968 සමාගමට හොද කාලයක් වු අතර එම වසරේදී කාර් 353 බෙදා හැර තිබුනා. 

Lamborgini නැවත ලොව හෙල්ලීමක් සිදුකලේ 1973 Geneva මෝටර් රථ ප්‍රදර්ශණයට LP400 Countach නැමැති කාරය හදුන්වා දෙමිනි. එහි ප්‍රථම වතාවට ඉහලට ඇරෙන දොරවල්ද එලදක්වන ලදි.
දකුණු ඇමරිකානු රටවල් ට්‍රැක්ටර් මිලදී ගැනීම 1974 දි නවතා දැමීමට තිරණය කිරීමත් සමග Automobili Lamborgini සමාගමේ කඩා වැටීමක් සිද්ධ වුන අතර සේවකයන්ගේ ප්‍රශ්ණද ඇතිවිනි.
ඒ අතර Lamborgini තම සමාගමේ කොටස් Fiat සමාගමට විකුණා දැමීමට තිරණය කරන ලදි. සිදුවු අලාභයන් සමගම 1980 වන විට Mimran Brother’s නැමැති ස්විස්ටර්ලන්ත සමාගමක් විසින් නැවත ආරම්භ කරන ලදි.
ඔවුන් විසින් Countach කාරය LP500 ලෙසින් අලුත්කර හදුන්වා දුන් අතර ඇතිවු මුදල් අර්බුද නිසා සමාගම 1987 දී Chrysler Corporation වෙත විකුණු අතර ඔවුන් ඇ.ඩො.මිලියන 33 කට එය මිලදී ගෙන සමාගමේ නම එලෙසම තබා ගනිමින් හා මනාව කලමණාකරනය කරමින් Countach තව තවත් දියුණු කරමින් 1990 දී Lamborgini Diablo නමින් රථයක් 1990 ජනවාරි 21 දින හදුන්වා දුන්නේ ප්‍රංශයේ මොන්ට කාලෝ හි Hotel de paris හෝටලයේ දි අතර එය එකල තිබු වේගවත්ම කාරය වෙනවා..
එම නිපදවීම නැවත ව්‍යාපාරයේ දියුණුවට හේතු වුවත් හදිසියේම ඉන්දුනීසියානු V’Power Coporation සමාගමකට 1994 දී විකුණා දැමු අතර ඔවුන් විසින් 1998 ජුලි 27 දින ජර්මන් වාහන සමාගමක් වන Volkswagen සමාගමේ කොටස් කාර සමාගමක් වන Audi සමාගමට විකුණා දමන ලදි.
එය සමාගමේ රඳා පැවැත්මට සහයෝගයක් විය.

ඔවුන් 2001 දී Lamborgini Murcielago හදුන්වා දුන් අතර
2003 දී Geneva මෝටර් රථ ප්‍රදර්ශණයේදී Lamborgini Gallardo හෙවත් “ Baby Lamborgini” රථය හදුන්වා දෙන ලදි.එහි කාර් 8022 ක් නිපදවන ලද අතර 2010 ජුනි මස වෙද්දී එහි රථ 10000 වඩා නිපදවමින් මෙතෙක් එම සමාගමේ හොදම නිෂ්පාදනය ලෙස ඉදිරියෙන් සිටී.

2011 මාර්තු මස 01 Geneva මෝටර් රථ ප්‍රදර්ශණයේදී Lamborgini Aventador රථය හදුන්වා දුන් අතර එහි උපරිම වේගය පැ.කි.349 ක් ලෙස සදහන් වේ.
එහි නවතම රථය පසුගිය 12 වැනිදා සිංගප්පුරුවේ දි Lamborgini Aventador LP700-4 Roadster නමින් හදුන්වා දී තිබුනි. එය 2013 දි පැමිණීමට නියමිතයි..
යුරෝපයට සුදුසු වාහනයක මිල යුරෝ 300,000 නැතිනම් ඇ.ඩො.380,000 මිලක් දැනට වෙනවා!

300,000.00 EUR = 49,763,849.67 LKR
380,000.00 USD = 49,323,937.86 LKR
(හාරසිය අනුතුන් ලක්ෂ විසිතුන්දහස් නමසිය තිස්හතයි ශත අසුහයයි)

Lamborgini සමාගම ගැන කෙටියෙන් කිව්වාට වඩා තවත් වාහන මේ සමාගම නිපදවලා තියෙනවා... ඒ ගැන වෙන වෙනම විස්තර පින්තුර වේගය ඇතුලු බොහෝ දේ
බලන්න මෙතනින් පුළුවන් හොදද!!
බලන්න මෙතනින් පුළුවන් හොදද!!
මෙහි ප්‍රධාන කාර්යාලය ඉතාලියේ Sant’Agata Bolognese හි පිහිටා ඇති අතර
2011 වසරේදී එහි සේවකයන් 831 දෙනෙකු විසින් වාහන 1711 නිපදවා ඇත. සමාගම සතුව පැරණි Lamborgini වාහන එකතුවක් සහිත විශාල කෞතුකාගාරයක්ද ඇත.

කාරයේ ඉතිහාසය ගැනයි මේ...

අපේ ගෙවල් හරියේ මේක ගෙනියන්න බෑ වගේ හින්දා මම වැඩේ අත්හැරියා... 
අපරාදේ මොනවා කරන්නද!
[FONT="]උපුටා ගත්තේ මෙතනින්! [/FONT]
[FONT="] චාමිකයගේ බ්ලොග් ඉසව්ව
[/FONT]

අපරාදේ මොනවා කරන්නද!

[FONT="]උපුටා ගත්තේ මෙතනින්! [/FONT]
[FONT="] චාමිකයගේ බ්ලොග් ඉසව්ව
[/FONT]
Last edited: