2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තැනට සුදුසු විදිහට හැසිරෙන්න උගන්නලා නැද්ද මිහිරි අක්කා ? :eek:
    පේන්නෙ නැද්ද ? ඌ දැං ඉන්නෙ වෙන අක්කෙක් අල්ලගෙන.. :D
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    කවුරු හරි එකෙක් කියපන්කෝ ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එකෙන් එලකිරි රේඩියෝ අහන හැටි
    Tunin App එකේ සෙටින්ග් හදන්නේ කොහොමද:(:(:(:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට මන් මුලා වී ... ගුණදාස කපුගේ.. සින්දුව දෙන්න කෝ.....

    ඊළඟට තියෙන කිඹුල අයියගෙ වැඩසටහනෙදි අහන්න පුළුවන් වෙයි :D
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මට මන් මුලා වී ... ගුණදාස කපුගේ.. සින්දුව දෙන්න කෝ.....


    මචන් කිඹුලා කරන්නේ රික්වෙස්ට් ෂෝ එකක් නෙවෙයි..
    ඕක ඔයාට ලබන සතියේ දේවි :)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට මන් මුලා වී ... ගුණදාස කපුගේ.. සින්දුව දෙන්න කෝ.....
    පට්ට සින්දුවක්... කිඹුල් අ‍යි‍යේ මේක දෙන්නකෝ පුලුවන් නම්....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පේන්නෙ නැද්ද ? ඌ දැං ඉන්නෙ වෙන අක්කෙක් අල්ලගෙන.. :D
    ඕකට කොහොමත් අක්කලා එකක් කියලා නෑ...
    ඒත් ඩිසිප්ලින්ස් උගන්නන්නෙ මිහිරි අක්කා ලු.. මූ මකුළුදැල් කඩනකොටයි.. රෙදි හෝදලා දෙනකොටයි :rofl: